දෙවියන්ගේ පිහිට ලබාගෙන සුභ ප්‍රතිඵල ලබාගන්න නිවැරදිව දේව පූජාවක් කරන්නේ මෙහෙමයි


දෙවියන්ට පුද පූජා පැවැත්වීම හා සැලකිලි දැක්වීම මිථ්‍යාවක් හෝ බෞද්ධ විරෝධී ක්‍රියාවක්ද නොවේ. මිනිස් හෝ දේව හෝ තමාට ප්‍රයෝජනවත් තමාට වඩා උසස් කොයියම් කෙනකුට හෝ යමක් පිදීම, සැලැකීම, ගරු කිරීම වරදක් හෝ සාපයක් හෝ නොවේ. තෙරුවන් වැඳ ආගමානුකූලව කටයුතු කර දේව කටයුතුවල යෙදීම සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතුවෙයි. පුද පූජාවලට වඩා දෙවියන් පින් බලාපොරොත්තු වන බැවින් කුමක් හෝ කුසලයක් කර දෙවියන්ට පිදිය යුතුයි. ඉතින් දෙවියන්ගේ පිහිට ලබාගෙන සුභ ප්‍රතිඵල ලබාගන්න නිවැරදිව දේව පූජාවක් කරන ආකාරය දැනගන්න පහත වීඩියෝව බලන්න.

දෙවියන්ගේ පිහිට ලබාගෙන සුභ ප්‍රතිඵල ලබාගන්න නිවැරදිව දේව පූජාවක් කරන්නේ මෙහෙමයි දෙවියන්ගේ පිහිට ලබාගෙන සුභ ප්‍රතිඵල ලබාගන්න නිවැරදිව දේව පූජාවක් කරන්නේ මෙහෙමයි Reviewed by lankaonline on December 28, 2018 Rating: 5

No comments:

Powered by Blogger.