කොණ්ඩදෙණිය හාමුදුරුවෝ මන්ත්‍ර බලයෙන් දුම්රිය යාපහුවේදී නැවැත්තුව විදිහ මෙන්න


මුළු මහත් දේශයම මවිත කළ හිමි නමක් වශයෙන් කොන්ඩදෙණියේ නායක හාමුදුරුවන් වහන්සේ මුළු රටම මවිතයට පත් කරනු ලැබුයේ සිය මන්ත්‍ර ශාස්ත්‍ර විෂයෙහි කළ සුවිශේෂී සිද්ධි මුල් කර ගෙනය. මන්ත්‍ර යන්ත්‍ර ගුරුකම් ඇති ඉතාමත් බලවත් හාමුදුරුවෝ නමක් වන උන්වහන්සේ ඒ වගේම යක්ෂයින් පෙරේතයින් වගේම මිනිස්සුත් දමනය කරා, ඉතින් මේ බල සහිත කොන්ඩදෙනියේ හාමුදුරුවෝ මන්ත්‍ර බලයෙන් දුම්රිය යාපහුවේදී නැවැත්තුව විදිහ දැනගන්න පහත වීඩියෝව බලන්න.


කොණ්ඩදෙණිය හාමුදුරුවෝ මන්ත්‍ර බලයෙන් දුම්රිය යාපහුවේදී නැවැත්තුව විදිහ මෙන්න කොණ්ඩදෙණිය හාමුදුරුවෝ මන්ත්‍ර බලයෙන් දුම්රිය යාපහුවේදී නැවැත්තුව විදිහ මෙන්න Reviewed by lankaonline on December 29, 2018 Rating: 5

No comments:

Powered by Blogger.