කුරානයේ අල්ලා හැර වෙන කිසිවකු නොමැති බව සඳහන් නිසා මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ බව පවසයි


මාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථානවල පිහිටුවා ඇති බුද්ධ ප‍්‍රතිමාවලට හානි කළ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. කුරානයේ අල්ලා දෙවියන් හැර වෙන කිසිවකු නොමැති බව සඳහන් නිසා මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ බව අත් අඩංගුවට ගත් එක් තරුණයකු පවසා තිබෙනවා. මේ ගැන තව විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න

කුරානයේ අල්ලා හැර වෙන කිසිවකු නොමැති බව සඳහන් නිසා මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ බව පවසයි කුරානයේ අල්ලා හැර වෙන කිසිවකු නොමැති බව සඳහන් නිසා මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ බව පවසයි Reviewed by lankaonline on December 28, 2018 Rating: 5

No comments:

Powered by Blogger.