ගැබිණි මවකට එච්.අයි.වී. ආසාදිත රුධිරය පාරවිලනය කර ඇති බව හෙළි වෙයි


ගැබිණි මවකට HIV ආසාදිත රුධිරය පාරවිලනය කර ඇති බවත් ඇයට ඉතා ඉහළ හා කඩිනම් ප්‍රතිකර ආරම්භ කර ඇති බවත් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා. එම ගැබිනි මව මේ වන විට මදුරෙයිහි රාජායි රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින අතර රුධිරය රැගෙන ආ සේවකයින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ගැබිණි මවකට එච්.අයි.වී. ආසාදිත රුධිරය පාරවිලනය කර ඇති බව හෙළි වෙයි ගැබිණි මවකට එච්.අයි.වී. ආසාදිත රුධිරය පාරවිලනය කර ඇති බව හෙළි වෙයි Reviewed by lankaonline on December 28, 2018 Rating: 5

No comments:

Powered by Blogger.