ඉරාජ්ට අෂේන්ට යූටියුබ් තහනම් වෙයි - විස්තරේ මෙන්න


සමච්චලයට ලක් කිරීමේ අරමුණින්' භයානක සහ තැති ගන්වන ලෙස සකසන ලද වීඩියෝ, යූටියුබ් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වාරණයට ලක් කිරීමට අදාළ සමාගම තීරණය කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ, තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි භයානක විහිළු ප්‍රචාරය සහ පැතිරීමට ප්‍රතිචාර වශයෙනි.

ඉරාජ්ට අෂේන්ට යූටියුබ් තහනම් වෙයි - විස්තරේ මෙන්න ඉරාජ්ට අෂේන්ට යූටියුබ් තහනම් වෙයි - විස්තරේ මෙන්න Reviewed by lankaonline on January 21, 2019 Rating: 5

No comments:

Powered by Blogger.