බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් 07දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා. කෙසේ වෙතත් ඩිෆෙන්ඩර් රථය පැද වූ ඔමේශ් රත්නායක ලබන මස 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තාවන්නේ. අත්අඩංගුවට පත් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා, ව්‍යාපාරිකයෙන් වෙන ධම්මික අටිගල මහතාගේ පුත්‍රයා මෙන්ම කොළඹ නාගාරික මන්ත්‍රී සුදම්මික ආටිගල ඇතුළු අට දෙනෙකු සිටියා.
ට්‍රැෆික් ඕඅයිසී යට කළ ඩිෆෙන්ඩර් කල්ලියට ඇප ලැබුණේ මෙහෙමයි
Reviewed by lankaonline
on
February 28, 2019
Rating:
Reviewed by lankaonline
on
February 28, 2019
Rating:

No comments: