කිසිවෙක් නොසිතු ලෙස ඉන්දු පකිස්ථාන් ගැටුම් උග්‍ර අතට පත්වෙයි - ඉන්දීය ප්‍රහාරක යානා දෙකක් බිම දමයි


රටවල් දෙක අතර දේශ සිමාවේ පවතින තත්ත්වය උත්සන්න වුවහොත් එය මාගේ හෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගේ පාලනයෙන් තොරවනු ඇති බවත්, ඒ හේතුවෙන් තමා සිය අසල්වැසි රට වන ඉන්දියාවට මේ පිළිබදව සාකච්ජා කිරීම සඳහා ඇරයුම් කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතා නිවේදනය කර සිටියා. යුද්ධය දරුණුවටම ඇවිලෙයි ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා දෙකක් පාකිස්ථානය බිම දමයි පාකිස්ථානයේ යුධ ශක්තියත් පෙන්වයි..! ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානා දෙකක් බිම දමා ගුවන් නියමුවෙකුත් අත්අඩංගුවට ගනියි

කිසිවෙක් නොසිතු ලෙස ඉන්දු පකිස්ථාන් ගැටුම් උග්‍ර අතට පත්වෙයි - ඉන්දීය ප්‍රහාරක යානා දෙකක් බිම දමයි කිසිවෙක් නොසිතු ලෙස ඉන්දු පකිස්ථාන් ගැටුම් උග්‍ර අතට පත්වෙයි - ඉන්දීය ප්‍රහාරක යානා දෙකක් බිම දමයි Reviewed by HotSilver on February 27, 2019 Rating: 5

No comments:

Powered by Blogger.