විනාඩි 10යෙන් ඔබගේ පෙනුම අවුරුදු 10ක් තරුණ කරදෙන විශ්මිත තිරිහන් වීමේ මාස්ක් එක හදමු
ඔන්න අදත් කාන්තාවන්ට විශේෂිත ෆෙස් මාස්ක් එකක් හදන හැටි කියලා දෙනවා. කාන්තාවන්ට විශේෂයි කිවුවත් පිරිමි යටත් ඒක ලෙස මෙය කරන්න පුළුවන්. ගැහැණු පිරිමි කියලා වෙනසක් නෑනේ අවුරුදු 10කින් පෙනුම තරුණ කරලා දෙනවනම්. මෙය නිකම්ම ෆෙස් මාස්ක් එකක් නෙමයි. මෙයින් මුහුණේ රැලිද සාර්ථකව නැති කරයි. ද්‍රව්‍ය 5කින් පමණක් හදන්න පුළුවන් තරුණ බව ලබා දෙන ආලේපන කොතරම් හදන්න පුළුවන් වුනත් සුදුළුනු, මි පැණි සහ කිරි මැටි අඩංගු මාස්ක් ඒක තරම් ප්‍රබල ලෙස ප්‍රතිපල දෙන්නේ නැති බවයි කියන්නේ.මෙය ඔයාලත් හදලා පාවිචිචි කරලා ප්‍රතිපල අපට කියන්නකෝ. යාළුවොන්ටත් බලන්න පොස්ට් ඒක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
මුලින්ම මෙහි අඩංගු ද්‍රව්‍ය වල ගුණ බලමු
සුදුළුණු - ප්‍රබල ප්‍රති ඔක්සිකරකයකි. සමේ අහිතකර දේ රැදීම නැති කර සම තරුණ පෙනුමකින් සහ ස්ථාවරව තබයි. එහි අඩංගු සල්ෆර් ශරීරයේ කොලජෙන් නිෂ්පාදනය වැඩි කරයි. එමගින් සම රැලි වැටීම අඩු කරයි.
මීපැණි - සමේ තෙතමනය රැකදෙයි. අඩංගු ප්‍රති ඔක්සිකාරක සහ බැක්ටීරියා විරෝධී ගුණ මගින් සම ආරක්ෂා කරයි.
කිරි මැටි - වියලි සම ගලවා දමමින් සම පිරිසිදු කරයි. සංවේදී සමට වුනත් යෝග්‍යයි.
අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය
- සුදුළුනු
- කිරි මැටි
- මි පැණි
- සිසිල් වතුර
හදන විදිය
මුලින් සුදුළුනු බිකි කීපයක් භාජනයට එකතු කර එයට තේ හැන්දක් බැගින් මීපැණි සහ කිරි මැටි එකතු කර මිශ්‍ර කර ගන්න. ක්‍රීම් එකක් ලෙස මෙය සදා ගන්න.
පාවිච්චි කරන විදිය
මුහුණේ ආලේප කර විනාඩි 10 සිටින්න. ඉන්පසු සිසිල් වතුරින් සෝදා හරින්න.
පළමු සත්කාරයෙන්ම ඔයාලට වෙනස දැක ගන්න පුළුවන් වෙයි.

විනාඩි 10යෙන් ඔබගේ පෙනුම අවුරුදු 10ක් තරුණ කරයි.
Reviewed by Unknown
on
August 31, 2016
Rating:

No comments: