Results for Food

මේ දේවල් කනවානම් ඔබටත් දියවැඩියාව හැදෙනවා ෂුවර්

සීනි අධික ආහාර අනුභව කරන විට “බලාගෙනයි ...දියවැඩියාව හැදෙයි” යනුවෙන් අනතුරු අඟවන බොහෝ දෙනකු අපට හමු වන්නේ සීනි ශරීරගත වී සීනි මට්ටම ඉහළ යෑමෙන් දියවැඩියාව හටගන්නා බව සමාජගත වී ඇති නිසා ය. ශරීරගත වී තිබෙන සීනි මට්ටම ඉහළ යෑමෙන් දියවැඩියාව හටගන්නා බවත් සීනි මට්ටම පහළ ගිය විට කෝමා තත්ත්වය ඇති වන බවත් අප කවුරුත් දන්නා කාරණයකි. ඒ නිසා සීනි අධික ආහාර භාවිතයෙන් දියවැඩියාව ඇති වන බව පොදු පිළිගැනීමය. එහෙත් දියවැඩියාවට හේතුව සීනි සහ පිෂ්ටය අධික ආහාර භාවිතය නිසා පමණක් ම නොවේ. සීනි භාවිතයෙන් වැළකී සිටියත් දියවැඩියාවට ‍ගොදුරු වූ අය අපට හමු වන්නේ එබැවිනි. දියවැඩියාවට බලපාන එකී කරුණු කීපයක් ලොව පුරා සිදු කළ පර්යේෂණවලින් තහවුරු වී ඇත. එම හේතු මොනවාදැයි නිසි ලෙස හඳුනාගෙන ඒවා වළක්වා ගැනීමට පියවර ගත යුතුය.

අද වන විට දියවැඩියාව බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. කොළඹ හා නාගරික ප්‍රදේශවල දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව ඇති අය 59.3% . මෙය ඉතා ඉහළ අගයකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 10% ක ප්‍රමාණයක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇතැයි අනුමාන කෙරෙයි. දියවැඩියාව හේතුවෙන් අක්ෂි ආබාධ, ස්නායු ආබාධ, වකුගඩු ආබාධ, හෘදයාබාධ, පිළිකා වැනි බොහෝ රෝග ඇති විය හැකි බැවින් දියවැඩියා‍ව වළක්වා ගත යුතුමය. අතීතයේ මෙන්ම වර්තමානයේදීත් බොහෝ දෙනකු විශ්වාස කරනු ලබන්නේ අධික සීනි භාවිතයෙන් දියවැඩියාව හටගන්නා බවය. එහෙත් එම කරුණු බැහැර කර, ඊ‍ට බලපාන වෙනස් වූ හේතු රාශියක් සාකච්ඡා කිරීම අද දවසේ අත්‍යවශ්‍ය කාරණයක් වී තිබේ.

කෘෂි රසායන භාවිතය ආහාර භෝග වගාවට එකතු වන කෘෂි රසායනික ද්‍රව්‍ය දියවැඩියාව ඇති වීමට බලපාන බව නූතන පර්යේෂණ තහවුරු කර ගෙන තිබේ. කෘෂි රසායන යනු කෘමිනාශක, වල් නාශක, යුරියා වැනි රසායනික පොහොර යි. එම කෘෂි රසායනික ද්‍රව්‍යවල අන්තර්ගත ආසනික් හා වෙනත් විෂ වර්ග දියවැඩියාව ඇති වීමට සෘජුවම බලපාන බව මේ වන විට සොයා ගෙන තිබේ. ආසනික් එයින් ප්‍රධාන වේ. ආසනික් ප්‍රබල දියවැඩියා කාරකයක් බව නූතන පර්යේෂණවලින් සනාථ වී ඇත. ආසනික් අග්න්‍යාශයේ බීටා සෛලවලට හානි කර, ඉන්සියුලින් ස්‍රාවය දුර්වල කරයි. එසේම ආසනික්වලට ශරීරයේ ඇති ග්ලිටසෝන් අණු අක්‍රීය කරයි. ග්ලිටසෝන් ක්‍රියාකාරිත්වය අඩු වීම හේතුවෙන් දියවැඩියාව ඇති වන බව අනාවරණය කරගෙන තිබේ.

ආසනික් මූලික වශයෙන් ආහාර ‍භෝගවලට එකතු වන්නේ ඒවා වගා අවස්ථාවේ යොදන විටදීය. අප ආහාරයට ගන්නා සහල්, එළවළු, තිරිඟු ඇතුළු සියලු ධාන්‍ය ‍භෝගවලට ආසනික් එක් කරන නිසා සෑම ආහාරයකින් ම පාහේ එය ශරීරගත වීමේ අවදානමක් පවතී. කෘෂි රසායන එක් නොකරන අවස්ථාවල පමණක් එම අවදානම නැත. එසේම ආසනික් වකුගඩු රෝග ද ඇති කරයි. වර්තමානයේ රජරට ප්‍රදේශයේ වකුගඩු රෝග ඇති වීමට ප්‍රධාන හේතුව මෙයයි. ආනයනික ආහාරවල ආසනික් වැඩිපුර අඩංගු විය හැකිය. ඊ‍ට හේතුව ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල්වලින් ආනයනය කරනු ලබන සහල්වල ආසනික් වැඩි ප්‍රමාණයක් අඩංගු බව සොයා ගෙන තිබීමයි.

ප්‍රමිතියෙන් තොර එළවළු තෙල්ප්‍ රමිතියෙන් තොර එළවළු තෙල් දියවැඩියාව ඇති කිරීමට හේතු වේ. වර්තමාන වෙළෙඳ‍පොළේ විවිධාකාර නම්වලින් යුක්ත එළවළු තෙල් වර්ග දක්නට ලැබේ. එම එළවළු තෙල් වර්ග අර්ධ හයිඩ්‍රජනීයකරණය කළ එළවළු තෙල්ය. එම ක්‍රියාවලියේදී ට්‍රාන්ස්ෆැට් නමැති රසායනික සංයෝගය නිපදවේ. ට්‍රාන්ස්ෆැට් පැහැදිලිවම දියවැඩියාව ඇති කරයි. එයට අමතරව හෘදයාබාධ සහ අක්මා රෝග ඇති කිරීමට ට්‍රාන්ස්ෆැට් හේතුවේ. එළවළු තෙල් යොදා පිළියෙල කරනු ලබන ආහාරවල නිපදවෙන ට්‍රාන්ස්ෆැට් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනී. එම ට්‍රාන්ස්ෆැට් නිසා දියවැඩියාව ඇති වන බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. එසේම එළවළු තෙල් අධික උෂ්ණත්වයෙන් රත් කිරීමේදී ඒවායේ ඔමේගා අම්ල අනුපාතය ද වෙනස් වෙයි ඔමේගා 6:3 අනුපාතය 25:1 ලෙස වෙනස් වෙයි. මෙය ද රෝග ඇති කිරීමට ප්‍රබල හේතුවකි. වර්තමාන වෙළෙඳපොළේ ඇති ප්‍රමිතියෙන් තොර ෆාම් ඔයිල් වර්ග සහ වෙනත් එළවළු තෙල් වර්ගවල ඒ තත්ත්වය දැක ගත හැකිය.

එම නිසා මෙම එළවළු තෙල්වලින් සකස් කරනු ලබන පාන්, බේකරි ආහාර, පේස්ට්‍රි වැනි ආහාර හරහා දියවැඩියාව ඇතිවිය හැකිය. එසේ ප්‍රමිතියෙන් තොර එළවළු තෙල් භාවිතය වැඩි වීම නිසා දියවැඩියාවට ගොදුරු වීමේ අවදානම ඉතා ශිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත පිරිසිදු පොල්තෙල්වල මෙම සංකූලතා කිසිවක් නැත. විශේෂයෙන් ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, වෙනත් බැදුම් වර්ග පිළියෙල කිරීමේදී අද බහුලව භාවිත වන්නේ එළවළු තෙල් මිස පිරිසිදු පොල්තෙල් නොවේ. එවැනි ප්‍රමිතියෙන් තොර එළවළු තෙල් යොදා සකස් කරනු ලබන ආහාර භාවිතයෙන් දියවැඩියාවට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් තිබේ. කෘත්‍රීම රසකාරක සහ වර්ණකාරක කෘත්‍රීම රසකාරක සහ වර්ණක මගින් දියවැඩියාව ඇති වන බව තහවුරු වී තිබේ. අජිනමොටො ස්නායු ආබාධ ඇති කරන අතර දීර්ඝකාලිනව ආහාරයට එකතු වීම නිසා දියවැඩියාව ඇති වේ. විශේෂයෙන් අග්න්‍යාශයේ බීටා සෛලවලට හානි සිදු වේ. වෙළෙඳපොළේ ඇති කේක්, බීම වර්ග, බිස්කට් වර්ග වැනි ආහාර බොහෝමයක් කල් තබා ගැනීමට භාවිත කරන කෘත්‍රීම සංඝටක දියවැඩියාව ඇති කරයි. එම කෘත්‍රීම වර්ණක හා රසකාරක අග්න්‍යාශයට හානිකර ය. වර්තමානයේ ආහාර රස ගැන්වීමට මේවා භාවිත කරන නමුත් බොහෝ දෙනකුට එම රස අහිතකර රසයක් බව හඳුනාගත නොහැකිය. ඉතා සරලව පවසනවා නම් කෘත්‍රීම සංඝටක අඩංගු ආහාර කොතෙකුත් අනුභව කළ ද කුසගින්න දුරු වන්නේ නැත. එහෙත් සාමාන්‍ය ආහාර වේලක් ගත් විට උත්තේජනයක් ඇති නොවී ස්වාභාවිකව පාලනය වනු ඇත. එය ආහාරවල කෘත්‍රීම සංඝටක අඩංගුදැයි දැන ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණයක් වශයෙන් යොදා ගත හැකිය. එසේම ආහාරයක හෝ දවටනයක INS හෝ E යනුවෙන් සඳහන් වී තිබේ නම් එම ආහාරවල ඉහත සංඝටක අඩංගු වී ඇත. එබැවින් එසේ සඳහන් වී තිබෙන ආහාර භාවිතය සීමා කිරීමට හෝ වැළකී සිටීමට හැකියාව ලැබේ.

පාන්පිටි ආහාර භාවිතය දියවැඩියාවට ගොදුරු වීමට බලපාන ප්‍රබල කාරණයක් ලෙස පාන්පිටි ආහාර භාවිතය යන කාරණය දැක්විය හැකිය. අද පාන්පිටි ලෙස පරිභෝජනය කෙරෙන්නේ පිරිසිදු කළ පාන්පිටිය. එහිදී තයමින්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ වැනි අත්‍යවශ්‍ය සංඝටක බොහෝමයක් ඉවත්‍ වේ. මෙම සියලු සංඝටක දියවැඩියාව වළක්වන ඒවා වන අතර දියවැඩියාව වැළැක්වීමට තුඩු දෙන තන්තු ද එහිදී ඉවත් වේ. එසේම පාන්පිටිවල අඩංගු ග්ලුටන් ද විවිධාකාර රෝග ඇති කිරීමට හේතුවේ. ග්ලුටන් ආහාර මාර්ගයේ රෝග ඇති කරන අතර එමඟින් ද්විතියකව ඇති වන රෝගවලින් දියවැඩියාව ඇති කරයි. අද වෙළෙඳපොළේ ඇති පාන්පිටි වලින් සකස් කරනු ලබන පාන් සහ පේස්ට්‍රි වැනි පාන්පිටිවලින් සැකසෙන ආහාර දියවැඩියාව ඇති කිරීමට බලපායි.
වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම සටහන - හර්ෂා සුගතදාස
මේ දේවල් කනවානම් ඔබටත් දියවැඩියාව හැදෙනවා ෂුවර් මේ දේවල් කනවානම් ඔබටත් දියවැඩියාව හැදෙනවා ෂුවර් Reviewed by piyumantha dissanayaka on June 22, 2019 Rating: 5

හදිසියේම ඊයේ කැබිනට් මණ්ඩලය රැස් කරවූ ජනපති කට්ටියගෙම ගෑස් බස්සපු හැටි

June 07, 2019

ජනපති කඩුව අතට ගනී සෙල්ලම් ඉවරයි - කැබිනට් මණ්ඩලය නැවත කැදවීම අත්හිටුවයි.. ඉදිරි කිසිදු රාජ්‍ය කටයුත්තකට ජනාධිපති නෑ.. - ඊයේ රෑ හදිසියෙ කැබිනට් මණ්ඩලය රැස් කරවූ ජනපති කට්ටියගෙම නට් බුරුල් කරයි

හදිසියේම ඊයේ කැබිනට් මණ්ඩලය රැස් කරවූ ජනපති කට්ටියගෙම ගෑස් බස්සපු හැටි හදිසියේම ඊයේ කැබිනට් මණ්ඩලය රැස් කරවූ ජනපති කට්ටියගෙම ගෑස් බස්සපු හැටි Reviewed by HotSilver on June 07, 2019 Rating: 5

සියලුම මුස්ලිම් ඇමතිවරු තීරණාත්මක සාකච්චාවක - සියල්ල කණපිට හැරෙන ලකුණු

June 03, 2019

තීරණාත්මක සාකච්චාවක් කොළඹදී සියල්ල කණපිට හැරෙන ලකුණු - හදිසි මහ මැතිවරණයක්..ආණ්ඩුවේ සියළු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට යයි..

සියලුම මුස්ලිම් ඇමතිවරු තීරණාත්මක සාකච්චාවක - සියල්ල කණපිට හැරෙන ලකුණු සියලුම මුස්ලිම් ඇමතිවරු තීරණාත්මක සාකච්චාවක - සියල්ල කණපිට හැරෙන ලකුණු Reviewed by HotSilver on June 03, 2019 Rating: 5

දෙමටගොඩ නිවස පරික්ෂාවේදී මතුවූ කොටි ගණනක් වටිනා නිධානය

April 28, 2019

පසුගියදා ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දෙමටගොඩ ප්‍රදේශයේ පිපිරීමක් සිදුවු නිවසේ තිබී මැණික් සහ විදෙස් මුදල් හමුවී තිබෙනවා.

දෙමටගොඩ නිවස පරික්ෂාවේදී මතුවූ කොටි ගණනක් වටිනා නිධානය දෙමටගොඩ නිවස පරික්ෂාවේදී මතුවූ කොටි ගණනක් වටිනා නිධානය Reviewed by HotSilver on April 28, 2019 Rating: 5

රාජ් සහ නදී කපල් එක එක වහලක් යට පළමුවරට අවුරුදු සැමරුවේ මෙහෙමයි

April 18, 2019

මේ දවස්වල රාජ් සහ නදී කියන්නෙ ලංකාවෙ ඉතාමත් ජනප්‍රිය දෙදෙනෙක්.... ඒ දෙදෙනා කෙල්ලො දෙන්නෙක් තමයි ඒත් ඉතින් ඒ කොහොම උනත් කෙලි කම අතාරල එක්කෙනෙක් කොල්ලෙක් වෙන්නනෙ හදන්නෙ ඒවට අවශ්‍ය කරන සැත්කම් පවා කරන්න ලෑස්තිවෙලාලු. කොහොම හරි මේ දෙන්නත් හොදට මේ සැරේ අවුරුදු සමරල කියලයි අපට ආරන්චිය. ඉතින් ඒ ගැන ඔවුන් ඡායාරුප කිහිපයක් සමගින් සටහනක් සිය ෆේස්බුක් ගිණුමට යොදා තිබ්බා . මේ එම සටහනයි

රාජ් සහ නදී කපල් එක එක වහලක් යට පළමුවරට අවුරුදු සැමරුවේ මෙහෙමයි රාජ් සහ නදී කපල් එක එක වහලක් යට පළමුවරට අවුරුදු සැමරුවේ මෙහෙමයි Reviewed by HotSilver on April 18, 2019 Rating: 5

මේක බලලා ඇඬුවේ නැත්තම් පුදුමයි ෆේස්බුක් එකේ ගින්නක් වගේ ගිය ඡායාරුපය පිටුපස සැඟවුණු ඒ කඳුළු කතාව

April 13, 2019

මේක බලලා ඇඬුවේ නැත්තම් පුදුමයි ෆේස්බුක් එකේ ගින්නක් වගේ ගිය ඡායාරුපය පිටුපස සැඟවුණු ඒ කඳුළු කතාව මේ අම්ම තමන්ගෙ පුංචි පුතාට සිංහල අවුරුද්දට තෑග්ගක් අරන් එනගමන් මේ, බලන්නකො හොදට ඔය DSI බෑග් එකේ තියෙන්නෙ මේ පුන්චි පුතාගෙ අවුරුදු තෑග්ග

මේක බලලා ඇඬුවේ නැත්තම් පුදුමයි ෆේස්බුක් එකේ ගින්නක් වගේ ගිය ඡායාරුපය පිටුපස සැඟවුණු ඒ කඳුළු කතාව මේක බලලා ඇඬුවේ නැත්තම් පුදුමයි ෆේස්බුක් එකේ ගින්නක් වගේ ගිය ඡායාරුපය පිටුපස සැඟවුණු ඒ කඳුළු කතාව Reviewed by HotSilver on April 13, 2019 Rating: 5

2020 මීළඟ ජනාධිපති අපේක්ෂකයා මහින්දයි - මෛත‍්‍රිගේ අන්තිම තුරුම්පුව මහින්දට කැරකේ…

April 11, 2019

මෛත‍්‍රිගේ අන්තිම තුරුම්පුව මහින්දට කැරකේ… මීලග ජනාධිපති අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂයි..මෛත‍්‍රීගේ ධුර කාලය 2020 ජූනි නම් මීලග ජනාධිපති අපේක්‍ෂකයා මහින්ද හො චන්ද්‍රිකා මෙන්න රටම කැළඹු විස්තරය

2020 මීළඟ ජනාධිපති අපේක්ෂකයා මහින්දයි - මෛත‍්‍රිගේ අන්තිම තුරුම්පුව මහින්දට කැරකේ… 2020 මීළඟ ජනාධිපති අපේක්ෂකයා මහින්දයි - මෛත‍්‍රිගේ අන්තිම තුරුම්පුව මහින්දට කැරකේ… Reviewed by HotSilver on April 11, 2019 Rating: 5

මෙතෙක් කල් කට වහගෙන සිටි නදීමාල් පළමුවරට හැමෝගෙම හදවත් වලට දැනෙන්න කතා කරයි

April 07, 2019

පටන් ගන්න ඕනේ කොතනින්ද කියලා හිතාගන්න අමාරුයි. කොච්චර අමාරුවක වැටුනත් මට මේ තරම් ආදරේ කරන අය ඉන්නවා ද කියලා දකිද්දි දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. ඉතින් විශේෂයෙන් මගේ යාලුවන්ට, මගේ band එකේ සහෝදරයින්ට, මගේ නෑදෑයින්ට, මං සහ මගේ තාත්තා වෙනුවෙන් දෙවියන්ට භාර වුණු අයට, අපිව බලන්න ලැබෙන විනාඩි 10ට හරි ලංකාවේ ඉදන් ticket දාගෙන ආපු අයට, සහ වචනෙකින් හරි මගේ අම්මාව, පවුලේ අයව දිරිමත් කරපු හැමෝටම, හැමදාම මම ණයගැතීයි.

මෙතෙක් කල් කට වහගෙන සිටි නදීමාල් පළමුවරට හැමෝගෙම හදවත් වලට දැනෙන්න කතා කරයි මෙතෙක් කල් කට වහගෙන සිටි නදීමාල් පළමුවරට හැමෝගෙම හදවත් වලට දැනෙන්න කතා කරයි Reviewed by HotSilver on April 07, 2019 Rating: 5

අදහාගත නොහැකි අති සාර්ථක ප්‍රතිඵල - සිතාගත නොහැකි විදියට බඩු විකිනෙනවා ඔබ මවිතවෙනවා සත්තයි

April 04, 2019

ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න කාලයක් තිස්සේ විකිනෙන්නේ නැති බඩු විකිනෙන්න මෙන්න අති ප්‍රභල වාස්තු රහසක් සිතාගත නොහැකි විදියට බඩු විකිනෙනවා ඔබ පුදුම වෙනවා සත්තයි අදහාගත නොහැකි අති සාර්ථක ප්‍රතිඵල - සිතාගත නොහැකි විදියට බඩු විකිනෙනවා ඔබ මවිතවෙනවා සත්තයි

අදහාගත නොහැකි අති සාර්ථක ප්‍රතිඵල - සිතාගත නොහැකි විදියට බඩු විකිනෙනවා ඔබ මවිතවෙනවා සත්තයි අදහාගත නොහැකි අති සාර්ථක ප්‍රතිඵල - සිතාගත නොහැකි විදියට බඩු විකිනෙනවා ඔබ මවිතවෙනවා සත්තයි Reviewed by HotSilver on April 04, 2019 Rating: 5

ඇත්තටම මේ දෙදෙනා විවාහ වෙලාද..? ලංකාවේ නීති වලංගුද..? මෙන්න ඇත්ත කතාව

April 03, 2019

ලංකාවේ පළමු වතාවට කාන්තාවන් දෙදෙනෙක් විවාහ වෙයි කියලා මේ වෙනකොට අන්තර්ජාලය පුරා ඡායාරුප පෙළක් එහා මෙහා වෙනවා අපිට ෆේස්බුක් එකේ උඩට පහලට යනකොට දැකගන්න ලැබුණා. මෙම ඡායාරුප පෙළ සමාජ ජාලා මාධ්‍ය වෙත මුදාහැර තිබුනේ ඩි සයින් ස්ටුඩියෝ නම ආයතනය විසිනුයි. ඉතින් මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට අපි ඔවුන් සබන්ධ කරගත්තා. ඉතින් ඔවුන් මෙහිදී ප්‍රකාශ කලේ එවැනි විවාහ ලංකාවේ මෙතෙක් නීතිගත වී නැති අතර මෙය සමලිංගික යුවලකගේ ෆොටෝශුට් එකක් පමණක් බවයි . මේ එම ඡායාරුප පෙළයි

ඇත්තටම මේ දෙදෙනා විවාහ වෙලාද..? ලංකාවේ නීති වලංගුද..? මෙන්න ඇත්ත කතාව ඇත්තටම මේ දෙදෙනා විවාහ වෙලාද..? ලංකාවේ නීති වලංගුද..? මෙන්න ඇත්ත කතාව Reviewed by HotSilver on April 03, 2019 Rating: 5

ඉදිරියේදී ලංකාවට ත්‍රීවිල් ගෙන එක නවතීද..? නවීන්ගෙන් යෝජනාවට දස දෙසින් ප්‍රතිචාර

April 03, 2019

ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී ලංකාවට ත්‍රීවිල් ගෙන එක නවතීද..? නවීන්ගෙන් යෝජනාවට දස දෙසින් ප්‍රතිචාර ඉදිරියේදී ලංකාවට ත්‍රීවිල් ගෙන එක නවතීද..? නවීන්ගෙන් යෝජනාවට දස දෙසින් ප්‍රතිචාර Reviewed by HotSilver on April 03, 2019 Rating: 5

රන්ජන්ගේ කතාව මැදට පැන්න ආනන්ද අලුත්ගමගේ රෙදි ගලවාගනී

April 02, 2019

රන්ජන් හතර වටට නෙලන්න පටන්ගනී ආනන්ද අලුත්ගමගේ මැදට පැනලා ඇදගෙන නාගනී රන්ජන්ගේ කතාවට ගේම ඉල්ලගෙන ආපු ආනන්ද අලුත්ගමගේට වල් ඌරු මස් කේස් එකක් වැටෙයි

රන්ජන්ගේ කතාව මැදට පැන්න ආනන්ද අලුත්ගමගේ රෙදි ගලවාගනී රන්ජන්ගේ කතාව මැදට පැන්න ආනන්ද අලුත්ගමගේ රෙදි ගලවාගනී Reviewed by HotSilver on April 02, 2019 Rating: 5

මෙන්න ඊයේ රන්ජන් පාර්ලිමේන්තුවේ පරුෂ වචන අහගෙනම කරපු කතාවේ සම්පුර්ණ වීඩියෝව

April 02, 2019

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අද දිනයේ පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. දෙදෙනා විසින් පැවසූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවේ මූලාසනය විසින් දැනුම් දෙනු ලැබීය.

මෙන්න ඊයේ රන්ජන් පාර්ලිමේන්තුවේ පරුෂ වචන අහගෙනම කරපු කතාවේ සම්පුර්ණ වීඩියෝව මෙන්න ඊයේ රන්ජන් පාර්ලිමේන්තුවේ පරුෂ වචන අහගෙනම කරපු කතාවේ සම්පුර්ණ වීඩියෝව Reviewed by HotSilver on April 02, 2019 Rating: 5

ලෝකේ හැම තැනම මෙහෙම නෑ... මන්නාරම් වෙරළෙන් හමුවූ මිළ කල නොහැකි වස්තුව

March 30, 2019

ලොවම පුදුම කරමින් මන්නාරම් වෙරළෙන් සොයාගත් මිළ කල නොහැකි වස්තුව පිටරටින් තෙල් ගෙන්නපු කාලය ඉවරයිද ? මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි..!

ලෝකේ හැම තැනම මෙහෙම නෑ... මන්නාරම් වෙරළෙන් හමුවූ මිළ කල නොහැකි වස්තුව ලෝකේ හැම තැනම මෙහෙම නෑ... මන්නාරම් වෙරළෙන් හමුවූ මිළ කල නොහැකි වස්තුව Reviewed by HotSilver on March 30, 2019 Rating: 5

මහින්ද රාජපක්ෂ තාම 25හේ කොල්ලෙක් වගේ ජිම් එකේ දාපු සුපිරි සෙල්ලම්

March 26, 2019

කොහොමද ගැම්ම...? මහින්ද ජිම් එකට ගිහින් කෝච්ලත් හොල්මන් වෙන්න දාන සෙල්ලම් තාම අවුරුදු 25හේ කොල්ලෙක් වගේ රටම හොල්ලන මහින්ද ජිම් එකට ගිහින් ජිම් එකත් හොල්ලයි - දේශයේ නොසැලෙන ශක්තිය - මහින්ද

මහින්ද රාජපක්ෂ තාම 25හේ කොල්ලෙක් වගේ ජිම් එකේ දාපු සුපිරි සෙල්ලම් මහින්ද රාජපක්ෂ තාම 25හේ කොල්ලෙක් වගේ ජිම් එකේ දාපු සුපිරි සෙල්ලම් Reviewed by HotSilver on March 26, 2019 Rating: 5

නිට්ටෑවුන් පහරදෙයි- බල්ලන්ටත් ප්‍රහාර එල්ලකරයි - රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර ගමෙන් පිටවෙයි

March 25, 2019

නිට්ටෑවුන් ගලගෙදර ගමකට පහරදෙයි - බියට පත්වූ රිලාගල වතුයායේ ජනතාව නිවෙස් අතහැර ගමෙන් පිටවෙයි ‘‘පහර දෙන්න හදන කොටම අඩි 10 ක් විතර දුරට පිම්මක් පැනලා ගියා‘‘ යළි මතුවූ නිට්ටෑ බිය නිසා රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර යයි..! - නිට්ටෑවුන් පහරදෙයි- බල්ලන්ටත් ප්‍රහාර එල්ලකරයි - රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර ගමෙන් පිටවෙයි

නිට්ටෑවුන් පහරදෙයි- බල්ලන්ටත් ප්‍රහාර එල්ලකරයි - රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර ගමෙන් පිටවෙයි නිට්ටෑවුන් පහරදෙයි- බල්ලන්ටත් ප්‍රහාර එල්ලකරයි - රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර ගමෙන් පිටවෙයි Reviewed by HotSilver on March 25, 2019 Rating: 5

විදුලිය කපන වේලාවන් අද දින සිට වෙනස් වෙයි - මෙන්න මේ වෙලාවල් වලට දැන්ම ඉදන්ම ලැස්ති වෙලා ඉන්න

March 24, 2019

විදුලි අර්බුදය ඉදිරියටත් අද දින සිට කරන්ට් කපන්නේ මෙන්න මේ වෙලාවටයි අද දින සිට විදුලිය කපන වේලාවන් වෙනස් වෙයි - ඉදිරියේදී මෙන්න මේ වෙලාවල් වලට තමයි කරන්ට් කපන්නේ විදුලිය කපන වේලාවන් අද දින සිට වෙනස් වෙයි - මෙන්න මේ වෙලාවල් වලට දැන්ම ඉදන්ම ලැස්ති වෙලා ඉන්න

විදුලිය කපන වේලාවන් අද දින සිට වෙනස් වෙයි - මෙන්න මේ වෙලාවල් වලට දැන්ම ඉදන්ම ලැස්ති වෙලා ඉන්න විදුලිය කපන වේලාවන් අද දින සිට වෙනස් වෙයි - මෙන්න මේ වෙලාවල් වලට දැන්ම ඉදන්ම ලැස්ති වෙලා ඉන්න Reviewed by HotSilver on March 24, 2019 Rating: 5

හිටි හැටියේම ගුවන් යානාත් අරගෙන හමුදාව පුරවාගෙන යෝධ නැව් කොළඹ වරායට පැමිණිය හේතුව මෙන්න

March 23, 2019

හමුදා භටයින් 1000ක් ගුවන් යානා සමඟ හිටි හැටියේම කොළඹ වරායට පැමිණි යෝධ යුධ නැව් 4 මෙන්න - කොළඹ වරාය හොල්ලමින් ලංකාවට පැමිණි සුපිරි භාණ්ඩ ටික මෙන්න - හිටි හැටියේම ගුවන් යානාත් අරගෙන හමුදාව පුරවාගෙන යෝධ නැව් කොළඹ වරායට පැමිණිය හේතුව මෙන්න

හිටි හැටියේම ගුවන් යානාත් අරගෙන හමුදාව පුරවාගෙන යෝධ නැව් කොළඹ වරායට පැමිණිය හේතුව මෙන්න හිටි හැටියේම ගුවන් යානාත් අරගෙන හමුදාව පුරවාගෙන යෝධ නැව් කොළඹ වරායට පැමිණිය හේතුව මෙන්න Reviewed by HotSilver on March 23, 2019 Rating: 5

මෙන්න විල්පත්තුවේ තිත්ත ඇත්ත කතාව - පදිංචි මිනිසුන් සියල්ල වමාරයි

March 21, 2019

මෙන්න විල්පත්තුවේ තිත්ත ඇත්ත කතාව,2017 Video - 2011 රාජපක්ෂ ආණ්ඩුව පටන් ගත්ත ව්‍යාපෘතියකින් සිදුවන වන විනාශය බලන්න ජනතා ඉල්ලීම මත විල්පත්තුවට රන්ජන් 2017දී ගියා. ඒත් එක්කම ජනාධිපතිතුමා පරිසර ඇමති ලෙස නීති මාලාවක් මේ ගැන පැනෙව්වා. දැන් නැවතත් විල්පත්තුව ගැන කතාබහක් ඇතිව තිබෙනවා. ජනපති නියෝග නොතකා නවතම හෙළිකිරීම් සිදුවෙලා තියෙනවනම් ජයාරූප වීඩියෝ එවන්න, මේ ගැන හඬ නගන්න. පරණ පින්තුරයි වෙන රටවල පින්තූර එවල හොඳ අරමුණකින් කරන මේ වගේ වැඩ දියාරු කරන්න එපා. ඔය කොයි කාටත් ඉස්සර රන්ජන් රාමනායක විල්පත්තුවේ තත්ත්වය සොයා බලන්න ගිය වීඩියෝ එක බලන්න

මෙන්න විල්පත්තුවේ තිත්ත ඇත්ත කතාව - පදිංචි මිනිසුන් සියල්ල වමාරයි මෙන්න විල්පත්තුවේ තිත්ත ඇත්ත කතාව - පදිංචි මිනිසුන් සියල්ල වමාරයි Reviewed by HotSilver on March 21, 2019 Rating: 5

මේ වගේ දෙයක් ලංකාවේ සිද්ධ වුන පලවෙනි පාර මේ - ඇත්තටම හිතාගන්න අමාරුයි

March 20, 2019

පසුගිය 15 වැනිදා රාත්‍රි වීරපොකුණ පුවක්ගහකඩවල ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයඉගෙනුම ලැබූ එම්.එල්. ඩිල්ෂාන් ඛාන් නමැති (17) මුස්ලිම් ජාතික සිසුවකු හදිසියේ මියගොස් තිබුනා. මේ වගේ දෙයක් ලංකාවේ සිද්ධ වුන පලවෙනි පාර මේ - ඇත්තටම හිතාගන්න අමාරුයි ගමම හඬවා අවසන් ගමන් ගිය මුල්සිම් සිසුවාට සිංහල යාලුවෝ එකතුවෙලා අවසාන මොහොතේ කරපු දෙයින් ගමම පුදුම වෙයි මියගිය මුස්ලිම් සිසුවාගේ නෑයින් පුදුම වෙයි මේ වගේ දෙයක් ඇහුවමයි

මේ වගේ දෙයක් ලංකාවේ සිද්ධ වුන පලවෙනි පාර මේ - ඇත්තටම හිතාගන්න අමාරුයි මේ වගේ දෙයක් ලංකාවේ සිද්ධ වුන පලවෙනි පාර මේ - ඇත්තටම හිතාගන්න අමාරුයි Reviewed by HotSilver on March 20, 2019 Rating: 5
Powered by Blogger.