මෙන්න විල්පත්තුවේ තිත්ත ඇත්ත කතාව - පදිංචි මිනිසුන් සියල්ල වමාරයි


මෙන්න විල්පත්තුවේ තිත්ත ඇත්ත කතාව,2017 Video - 2011 රාජපක්ෂ ආණ්ඩුව පටන් ගත්ත ව්‍යාපෘතියකින් සිදුවන වන විනාශය බලන්න ජනතා ඉල්ලීම මත විල්පත්තුවට රන්ජන් 2017දී ගියා. ඒත් එක්කම ජනාධිපතිතුමා පරිසර ඇමති ලෙස නීති මාලාවක් මේ ගැන පැනෙව්වා. දැන් නැවතත් විල්පත්තුව ගැන කතාබහක් ඇතිව තිබෙනවා. ජනපති නියෝග නොතකා නවතම හෙළිකිරීම් සිදුවෙලා තියෙනවනම් ජයාරූප වීඩියෝ එවන්න, මේ ගැන හඬ නගන්න. පරණ පින්තුරයි වෙන රටවල පින්තූර එවල හොඳ අරමුණකින් කරන මේ වගේ වැඩ දියාරු කරන්න එපා. ඔය කොයි කාටත් ඉස්සර රන්ජන් රාමනායක විල්පත්තුවේ තත්ත්වය සොයා බලන්න ගිය වීඩියෝ එක බලන්න

මෙන්න විල්පත්තුවේ තිත්ත ඇත්ත කතාව - පදිංචි මිනිසුන් සියල්ල වමාරයි මෙන්න විල්පත්තුවේ තිත්ත ඇත්ත කතාව - පදිංචි මිනිසුන් සියල්ල වමාරයි Reviewed by HotSilver on March 21, 2019 Rating: 5

No comments:

Powered by Blogger.