අන්තර්ජාලය කැළඹු ලෙස්බියන් විවාහයේ ඡායාරුප ශිල්පිය පළමුවරට මාධ්‍යට කතා කරයි


ඊයේ දිනයේ ලංකාවේ බොහෝ දෙනෙක් කතාබහ කල ඡායාරුප එකතුවක් බුකියේ ගින්නක් වගේ පැතිරගියා. ඒ තමයි සමරිසි යුවලක් එකතුවෙලා කරපු ඡායාරුප එකතුව. ඉතින් මේ ගැන ලංකාවේ බොහෝ දෙනෙක් කතාබහ කළා. ඉතින් මේ ගැන එහි ඡායාරුප ශිල්පියා පළමුවරට සිය අදහස මාධ්‍යට ප්‍රකාශ කර සිටියා. මෙන්න බලන්නකෝ එම වීඩියෝව

අන්තර්ජාලය කැළඹු ලෙස්බියන් විවාහයේ ඡායාරුප ශිල්පිය පළමුවරට මාධ්‍යට කතා කරයි අන්තර්ජාලය කැළඹු ලෙස්බියන් විවාහයේ ඡායාරුප ශිල්පිය පළමුවරට මාධ්‍යට කතා කරයි Reviewed by HotSilver on April 04, 2019 Rating: 5

No comments:

Powered by Blogger.