ඉදිරියේදී ලංකාවට ත්‍රීවිල් ගෙන එක නවතීද..? නවීන්ගෙන් යෝජනාවට දස දෙසින් ප්‍රතිචාර


ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී ලංකාවට ත්‍රීවිල් ගෙන එක නවතීද..? නවීන්ගෙන් යෝජනාවට දස දෙසින් ප්‍රතිචාර ඉදිරියේදී ලංකාවට ත්‍රීවිල් ගෙන එක නවතීද..? නවීන්ගෙන් යෝජනාවට දස දෙසින් ප්‍රතිචාර Reviewed by HotSilver on April 03, 2019 Rating: 5

No comments:

Powered by Blogger.