3 වසරේ ඉගෙන ගන්න වඳුරඹ ස්පයිඩර් කෙල්ලගේ වැඩ බලන්නකෝ පිස්සු හැදෙනවා පාඩම් කරන්නෙත් බිත්ති උඩ

ගාල්ල වඳුරඹ මහා විද්‍යාලයේ තෙවැනි ශ්‍රේණියේ රඟමිණී යසස්නී පොන්නම්පෙරුම ආධාරකයක් නොමැතිව බිත්තිය දිගේ නැග විනාඩ් 10 ක් 15 ක් සිටින බව කියයි. කුඩා කල සිටම බිත්තියේ නැගීමේ හැකියාවක් පැවති බවත් දැන් ඇය ජිම්නාස්ටික් හා කරාතේ කරන බවත් කියන්නීය...


3 වසරේ ඉගෙන ගන්න වඳුරඹ ස්පයිඩර් කෙල්ලගේ වැඩ බලන්නකෝ පිස්සු හැදෙනවා පාඩම් කරන්නෙත් බිත්ති උඩ 3 වසරේ ඉගෙන ගන්න වඳුරඹ ස්පයිඩර් කෙල්ලගේ වැඩ  බලන්නකෝ පිස්සු හැදෙනවා පාඩම් කරන්නෙත් බිත්ති උඩ Reviewed by Unknown on August 26, 2016 Rating: 5

No comments:

Powered by Blogger.