මේ ඉන්නෙ ලෝකයේ ලොකුම පවුල තමයි. මේ පවුල ඉන්නේ ඉන්දියාවේ. බිරින්දෑවරුන් 39 ත් දරුවන් 94 ත් මුනුපුරු මිනිපිරියන් 33 ක් සමඟ මේ මහත්මයා ජිවත් වෙන්නෙ කාමර 100 කින් යුක්ත දැවැන්ත නිවසක තමයි. මෙහෙම එකට ජිවත් වෙන්න මොනතරම් සමඟියක් තියෙන්න ඕනෙද. මෙයාල ජිවත් වෙන ආකාරය බලන්නකො එහෙනම්.





මොහුට බිලින්දෑවරු 39 යි- දරුවෝ 94 යි ලෝකයේ ලොකුම පවුල එකට ඉන්න හැටි මෙන්න
Reviewed by Unknown
on
August 12, 2016
Rating:

No comments: