මරණාසන්න ඇයට ඒඩ්ස් වෛරසය එන්නත් කළා සිදු වූ දේ වෛද්‍යවරුන්ට අදහගන්න බැරිවුණා

‘ඒඩ්ස්’ වලින් පිළිකාව නැසීමට ප්‍රතිකර්මයක්
භයානක ඒඩ්ස් වෛරසයෙන් පිළිකා සෛල විනාශ කරන ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීමට ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. ලොව පුරා වසංගතයක් මෙන් පැතිර යන යන පිළිකා හේතුවෙන් දිනකට මිලියන ගණනක් මිනිසුන් මිය යයි. මෙම පිළිකාවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මිනිසාගේ වර්තමාන ජීවන ක්‍රමය හා විවිධ රසායනික ද්‍රව්‍යන්ගේ ක්‍රියාකාරිත්වයයි. කෙසේවෙතත් පිළිකාවට එරෙහි මිනිසාගේ වසර ගනනාවක සටන සාර්ථකවී ඇත.


මරණාසන්න ඇයට ඒඩ්ස් වෛරසය එන්නත් කළා සිදු වූ දේ වෛද්‍යවරුන්ට අදහගන්න බැරිවුණා මරණාසන්න ඇයට ඒඩ්ස් වෛරසය එන්නත් කළා  සිදු වූ දේ වෛද්‍යවරුන්ට අදහගන්න බැරිවුණා Reviewed by Unknown on August 14, 2016 Rating: 5

No comments:

Powered by Blogger.