මෙම මිශ්‍රණය එකවරක් මුහුණේ ආලේප කරොත් කුරුලෑ කැළැල් නැත්තටම නත්වේවි

සම මත ඇතිවෙන කුරුලෑ කැළැල් සහ රැලිවටීම් වැනි ගැටලුකාරී තත්වයන් නිරාකරණය කරගනීමස් සඳහා භාවිතා කළහැකි සාර්ථකම ස්වභාවක ඖෂධ ඔබේ මුළුතැන් ගෙය තුලම තිබෙන බව බොහෝ දෙනෙක් නොදැන සිටීම අවාසනාවකට කරුණකි. සම මත ඇති මැරුණු සයිල ඉවත් කරන, කුරුලෑ සහ කුරුලෑ කැළැල් මකා දමන, සමේ තෙතමනය ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක සහ වැදගත් පෝෂක ද්‍රව්‍ය ගණනාවකින්ම පොහොසත් එම ප්‍රතිකාරය සකසා ගැනීම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියා අපි දැන් සොයා බලමු.


මෙම මිශ්‍රණය එකවරක් මුහුණේ ආලේප කරොත් කුරුලෑ කැළැල් නැත්තටම නත්වේවි  මෙම මිශ්‍රණය එකවරක් මුහුණේ ආලේප කරොත්  කුරුලෑ කැළැල් නැත්තටම නත්වේවි Reviewed by Unknown on August 24, 2016 Rating: 5

No comments:

Powered by Blogger.