වෙනදා ටයිල් කැටයක් බොල් වුනාම අපි කරන්නේ බොල් වුන ටයිල් කැටය කඩලා ඉවත් කරලා අලුත් ටයිල් කැටයක් හයිකරන එකනේ.සමහර වෙලාවට ඒ වර්ගයේ ටයිල් කැට මිලදී ගන්න තිබුනේ නැත්නම් වෙන්නේ ලොකු අමාරුවක්නේ. මේ කියලා දෙන්න යන්නේ බොල් වුන ටයිල් කැට කඩලා ඉවත් කරන්නේ නැතුව පහසුවෙන්ම ටයිල් කැට යථාතත්වයට පත් කරගන්න අපූරු ක්‍රමයක් ගැනයි...
ගෙදර ටයිල් කැට බෝල් වුනාම මිට පස්සේ ටයිල් කැට ගලවන්න යන්න එපා මෙන්න අපුරු ක්‍රමයක්
Reviewed by Unknown
on
August 27, 2016
Rating:
No comments: