
හිසකෙස් වල අග පැලීම නිසා කෙස් වල පෙනුම අවලස්සන වේමෙයට විවිධ හේතු බලපායිඅවශ්‍ය ප්‍රමාණයට වඩා හිසකෙස් මෝස්‌තර නිෂ්පාදන භාවිතා කිරීම ල රළු හිසකෙස් ආරක්ෂා කරන නිෂ්පාදන භාවිතය ල හානිකර හිරු කිරණ වලට වැඩිපුර නිරාවරණය වීම ල අපිරිසිඳු කම වැනි හේතුන් නිසා කොණ්ඩය අග පැලීමට හා පහසුවෙන් කැඩෙන සුළු බවට පත් වේ
හිසකෙස් අග ක්‍රමානුකුලව කැපීමෙන් මෙම තත්ත්වය අඩු කරගත හැකියමෙය වලක්වා ගැනීමට ඔබ පාවිච්චි කර හිසකෙස් ආරක්ෂණ ක්‍රියා ල ජිවන පුරුදු හා ආහාර පුරුදු යහපත් ලෙස වෙනස් කර ගත යුතුයඑය හිසකෙස් වලට පමණක් නොව සම්පුර්ණ සෞඛ්‍යටම යහපත් වේමේ මඟින් ඔබේ සම්පුර්ණ කේශ කලාපයේ පෙනුම ලස්සන කරයිහිසකෙස් අග කැපීම මඟින් කොණ්ඩය අග පැලීම වලක්වා සම්පුර්ණ කේශ කලාපය ආරක්ෂා කරයි
හිසකෙස් පැලීම වලක්වා ගත හැකි උපායන් කිහිපයක් මෙන්න
Reviewed by Unknown
on
August 11, 2016
Rating:

No comments: