අහිතකර රසායනික ද්‍රව්‍යය වලින් සමන්විත නිෂ්පාදන භාවිතය නිසා ඔබ බලාපොරොත්තු නොවෙන ආකාරයේ අතුරු ආබාද ඇතිවෙන්නටද ඉඩ තිබෙනවා. එම නිසා එම නිෂ්පාදන වලින් වැළකී ස්වභාවික ප්‍රතිකාර වලට යොමු වෙනවානම් වඩාත් හොඳයි. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ, අඳුරවී තිබෙන ඔබේ සම එක රයකින් ආලෝකමත් කරගැනීම සඳහා භාවිතා කළහැකි ආරක්‍ෂිත ක්‍රමවේදයක් පිළිබඳවයි.
අඳුරු වී ඇති මුහුණේ සම ආලෝකමත් කරගමු.
Reviewed by Unknown
on
August 15, 2016
Rating:

No comments: