කෙසෙල් පොත්තෙන් මුහුණ මෙහෙම ලස්සන වෙන බව දැන සිටියද ?

කෙසෙල් පොත්තට මෙහෙම වෙනසක් කරන්න පුළුවන්ද ?
ඇක්නි නිසා බොහෝ යුවතියන් මෙන්ම පිරිමි පාර්ශ්වයද මහත් අපහසුතාවයකින් කල් ගෙවන බවට නම් රහසක් නෙමෙයි. මෙන්න මේ ඇක්නි ඉවත් කර සම පුදුම සහගත ලෙස පැහැපත් කරන්න කෙසෙල් ලෙල්ලට හැකියාව තිබෙන බව ඔබ නොදැන සිටියා වන්නට පුළුවන්.


කෙසෙල් පොත්තෙන් මුහුණ මෙහෙම ලස්සන වෙන බව දැන සිටියද ? කෙසෙල් පොත්තෙන් මුහුණ මෙහෙම ලස්සන වෙන බව දැන සිටියද ? Reviewed by Unknown on August 14, 2016 Rating: 5

No comments:

Powered by Blogger.