මාස තුනෙන් පිළිකා අවදානම නසන සුදු ළුණු කිරි කසාය
සුදුළුෑනු කියන්නේ මහා ප‍්‍රබල දිව ඔසුවක්. විශේෂයෙන්ම අද බොහෝ අය පීඩා විඳින බෝ නොවන රෝග රාශියකට ගුණ දෙන ඔසුවක්. කොලස්ටරෝල් පාලනයට අක්මාවේ මේදය තැන්පත් වීමට, හෘද උත්තේජනයට, ස්නායු රෝගවලට, අධි රුධිර පීඩනයට, පිළිකාවලට, මල බද්ධයට, අර්ශස් ඇතුළු සියලූම වාත රෝගවලට ආදී වශයෙන් වා, පිත්, සෙම් යන තුන් දොස කිපීමෙන් ඇතිවන බොහෝ රෝග සමනයට සුදුළුෑනු ප‍්‍රබල ඔසුවක්. ඒවාගෙම ශ්වසනය පහසු කරවීමට, මූත‍්‍රා ජනනයට, ශූක‍්‍ර ජනනයට ඉතා ගුණදායක ඔසුවක්.

Reviewed by Unknown
on
August 25, 2016
Rating:
Reviewed by Unknown
on
August 25, 2016
Rating:
No comments: