පසුගියදා රුසියාවට පැමිණි මෙම අත්භූත යානය පිලිඹද විවධ මත ඉදිරිපත් වෙමින් පවතිනවා. රුසියාව මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් තවම ඉදිරිපත් කර නොමැත. රුසියන් විරෝධී රටවල් පවසන්නේ, රුසියාවට පිටසක්වල ජිවින් සමඟ සම්බන්ධතා පවතිත බව පෙන්වීමට සිදුකල රැවටීමක් බවයි. ඔයාලත් මේක හොඳින් බලල ඔයාලගේ අදහසත් ඉදිරිපත් කරන්න........
තවමත් අභිරහසක් වූ පසුගිය දා රුසියාවට පැමිණි අද්භූත යානය
Reviewed by Unknown
on
August 11, 2016
Rating:

No comments: