කෙට්ටුව මට්ටු කරන සිංහල වෙදකම



කෙට්ටුකම වැඩි වූ විට බොහෝ දෙනෙක්ට ඒක මානසික ප්‍රශ්නයක් දක්වා ගොඩ නැගෙන එක අහන්න දෙයක් නෙමෙයි නේ.

ඇත්තෙන්ම ඒක සාමාන්‍ය දෙයක්. තමාගේ රුපය බලන සැම මොහොතකම තමා ගේ කෙසග බව තමාට ගෙන දෙන අසහනකාරී බව අප දන්නවා.


අද ගොඩක් අය මේ ප්‍රශ්නේට විසදුම් හොයන්න ගිහින් අමාරුවේ වැටිලා තියෙනවා අපි ඕන තරම් දැකලා තියෙනවා. සමහර පුද්ගලයෝ විවිධ ඛෙහෙත් වර්ග භාවිතා කරලා තමන්ගේ ඇගපත හදාගන්න උත්සහ කරලා ඒවගේ අතුරු ප්‍රතිපල විදින බව ඔයා දන්නවා ඇති නේ. තවත් පිරිසක් විවිධ කිරිපිටි වර්ග පානය කරලා කෙසග බව අඩු කරගෙන තියෙනවා. ඒත් ඔවුන්ට දිනපතා තමන්ගේ බර පි)කඑතිබද සැලකිලිමත් වෙන්න වෙනවා නැති නම් තමාගේ සිරුර ඔයා හිතනවටත් වඩා මහත් වෙනවා.ඒක තවත් මානසික අසහනයක්. හරියට ඒක සල්ලි දීලා ලෙඩ ගත්තා වගේ වැඩක්.


 අපි ඔයාට දෙන්නේ එහෙම කිසිම අතුරු ප්‍රතිපලයක් නැති ඇග මහත් වුනාට පස්සේ ඔයාගේ පාඩුවේ වැඩ කරගෙන නිදහසේ ඉන්න පුළුවන් වෙන ඛෙහෙතක්. ඇත්තටම මේක නියම සිංහල ඛෙහෙතක්.

1 උදු පිටි ග්‍රෑම් 50ක්
2 රටඉදි ගෙඩි 20ක්
3 ඉදුණු අළු කෙසෙල් ගෙඩි 3කගිතෙල් මි.ලි 50ක්
4 කඑතගිතෙල් මි.ලි 50ක්
5 මී පැණි මි.ලි 50ක්
(පිරිසිදු එ)කඑතගිතෙල්, මී පැණි හොයා ගන්න වෙනවා)්පචත

දැන්ඔයාට කියන්න යන්නේ මේක කොහොමද හදා ගන්නේ කියලා

ඉස්සෙලම අළු කෙසෙල් පොතු හැර කැබලි කපා ගන්න. ඊට පස්සේ රටඉදි වල ඇට ඉවත් කරගන්න.

දැන් මේ රටඉදි, අළු කෙසෙල් ටික වියලි බදුනකට දමා ගන්න. ඒකට ම ඔයා ලග තියෙන උදු පිටි ටිකත් දාලා හොදට අතින් පොඩි කරගන්න. මේක තලපයක් වගේ වෙන විදියට හොදට පොඩි කර ගන්න ඕන.



ඒක හොදට හදා ගත්තට පස්සේ ඔයා කරන්න ඕන අර මී පැණි ටිකයි එ)කඑතගිතෙල් ටිකයි එකට දාලා හොදට අනාගන්න. දැන් ඔයා ඛෙහෙත හදලා ඉවරයි.

වැදගත්ම දේ තමයි මේකට කෘමින් සහ සු)කඑතං නොයෙන ලෙස වසා තබා ගැනීමයි. දැන් මේ හදාගත්ත ඛෙහෙතෙන් නෙල්ලි ගෙඩියක් තරම් ප්‍රමාණයක් උදේ හවස ගන්න. එතකොට ඔයාගේ ඔය කෙට්ටුව මට්ටු වෙලා ඇගපත මහත් වෙනවා. කිසිම අතුරු ආබාධයක් නැතුව. ඔයාට සැක නැතුව මේක භාවිතා කරන්න පුළුවන් මොකද ඔයා ම හදපු නිසාත් මේකට දැම්මේ මොනවද කියලා ඔයා දන්නා නිසාත්.

අනිත් දේ තමා මේ සමග එ)කඑතකිරි වීදුරුවක් ඉගුරු පෙති තුනක් පමණ දාලා පැය බාගයකට පස්සේ බොන්න. එතකොට තවත් හොද ප්‍රතිපල ඔයාට ගන්න පුළුවන්. අනික මේක අත්දුටු වෙදකමක් වැඩි වියදමක් නැතුව අතුරු අබාධ නැතුව ඔයාට ඕන දේ කර ගන්න පුළුවන් වෙනවා. කරලම බලන්න ඔයාටම වෙනස තේරෙයි.

කෙට්ටුව මට්ටු කරන සිංහල වෙදකම කෙට්ටුව මට්ටු කරන සිංහල වෙදකම Reviewed by Unknown on August 06, 2016 Rating: 5

No comments:

Powered by Blogger.