උවමනාම වෙලාවක බැටරි බැහැල ෆෝන් එක ඕෆ් උනාම කොහොමද? ෆෝන් එපා වෙනවා නේද? ස්මාර්ට් ෆෝන් වල සාමාන්‍යයෙන් බැටරිය තියෙන්නෙ එක දවසයි. දැනට තියෙන විසඳුම පවර් බෑන්ක් එකක් පාවිච්චි කරන එක තමයි. නමුත් ඉදිරියේ දී මේ මොනවත්ම ප්‍රශ්න නෑ. ජිවිත කාලය පුරාවටම බහින්නෙ නැති බැටරියක්, විද්‍යාඥයින් විසින් නිපදවලා ඉවරයි. මෙන්න ඒ බැටරිය. සම්පුර්ණ ලිපිය කියවන්න.
සතුටුදායක ආරංචියක්-ෆෝන් එකේ බැටරි ප්‍රශ්නේ ඉවරි ජිවිත කාලය පුරාවටම බහින්නේ නැති බැටරියක් නිපදවයි
Reviewed by Unknown
on
August 16, 2016
Rating:
Reviewed by Unknown
on
August 16, 2016
Rating:
No comments: