
ඔබත් දිනපතා කොමඩු යුෂ වීදුරුවක් පානය කර මේ විශ්මිත ප්‍රතිඵල අත්විදින්න.
කොමඩු කියන්නේ ගොඩක් රසවත් ආහාරයක් මේක ඇත්තටම අයිති ලබුල පිපිඤ්ඤාල අළු පුහුල් වගේ දේවල් අයිති වෙන පුහුල් පවුලටම තමයි මේක එළවළුවක් කිව්වොත් ඔබ පුදුම වෙයි ඒ උනාට මෙහි තියෙන පැ‚ රස ගතිය වැඩි නිසා හා දිය ගතිය වැඩි නිසා පළතුරක් විදියට තමයි ප‍්‍රචලිත වෙලා තියෙන්නේ කොමඩු උපන්නේ අප‍්‍රිකානු රටවල් වල කියලා තමයි කියන්නේ මිසරයේ අති පුරාණ චිත‍්‍ර වල පවා කොමඩු පලතුරේ විවිධ සිතුවම් සටහන් වෙලා තියෙන නිසා මෙය අවුරුදු 4000ක් වත් වයස ඉපැර‚ පළතුරක් ලෙස හැදින්වෙනවා ඒ වගේම ඖශධිය ගුණයෙනුත් කොමඩු ඉතාමත් උසස්
තරුණ පෙනුමක් ගෙනදෙන කොමඩු රහස
කොමඩු පලතුරේ ස්භාවයෙන්ම තියෙන අධික දියරමය ගතිය නිසා මේ පලතුරෙන් මිනිස් ශරීරයට හිතකර ගුණ රැුසක් පවතිනවා ඔබ දිනපතාම උදෑසන කොමඩු යුෂ විදුරුවක් බොන එක පුරුද්දක් කර ගත්තොතින් ඉතාම ඉක්මනින් ඔබේ සම පැහැපත් වෙන්න පටන් ගන්නවා වියලි අවලස්සන සමක් තියෙන අයගේ සමේ තෙතමනය ඇති කරන්න උදව් වෙනවා සම රැුළි වැටීම පරක්කු කරලා ඔබට ගොඩක් කල් තරුණ විදියට දිවි ගෙවන්න අවශ්‍ය වටපිටාව හදලා දෙනවා
ඇග උෂ්ණ ද එහෙනම් කොමඩු බීලා සිසිල් වෙන්න
ගොඩක් රස්නේ කාල වලදී අපි බහුතරයක් දෙනා මුහුණ දෙන ලොකු ගැටළුවක් තමයි අධික තපාග්ගිනිය නොහොත් උෂ්ණ ගතිය මෙන්න මේ වගේ උෂ්ණ කාලවලදී ල ඇගඟදැවිල්ල වෙලාවකදී ඒ වගේම හොදටම මහන්සි වී ඉන්න අවස්ථාවකදී ගතට මුළු ශරීරයම සිසිල් කර ගන්න ඔබට පුළුවන් කොමඩු යුෂ විදුරුවක් පානය කරන්න උෂ්ණ ගතිය කොහෙන් ගියාද කියලා හොයා ගන්න බැරි වෙයි
ආහාර දිරවන්නේ නැති අයට හා අර්ශස් නිසා ඇති වන මලබද්ධය නැසීමට
සමහරක් අයට තියෙන ලොකු ප‍්‍රශ්නයක් තමයි කාපු ගමන් එම ආහාර නොදිරවාම මල පහ ලෙස පිට වීම මෙන්න මේ වගේ කෑම දිරවීමේ ප‍්‍රශ්ණ වලින් පිඩා විදින අයටත් කොමඩු යුෂ විදුරුවක් දවස ගානේ බොන්න පුළුවන් නම් ලොකු සහනයක් ලැබේවි ඒ වගේම තමයි අර්ශස් රෝගීන්ට ඇති වෙන මළබද්ධ තත්වයටත් කොමඩු ආහාරයට එක් කර ගත්තොත් සනීප කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් මල බද්ධය ඇති උනාම වෛද්‍ය වරු කියන්නේ කෙදි සහිත ආහාර ගන්න කියලනේ කොමඩු කෙදි ආහරයක් නොවුනට එහි තිඛෙන රසායනික සීනි ගුණය සහ ජල ප‍්‍රමාණය නිසා මලබද්ධයට හොද විසදුමක් වෙනවා
ශරීරයේ විෂ නැති කරනවා
අද අපි ගන්න බොහෝ ආහාර පලිබොධ නාශක කෘමි නාශක නහවලා තමයි හදලා තියෙන්නේ ඒ වගේම අපි බොන වතුර වගේ දේවලුත් ගොඩක් දුෂ්‍ය වෙලා මේ සේරම අපේ ඇග ඇතුලේ පොඞ්ඩ පොඞ්ඩ හරි තැන්පත් වෙලා නොසිතු වෙලාවක පිළිකා වගේ දරුණු රෝග තත්වයන් ඇති කරනවා නමුත් ඔබ දින දෙක තුනකට පාරක් වත් ආහාර ගැනීමෙන් පසු අතුරු පසක් විදියට කොමඩු කැල්ලක් කනවා නම් මේ ශරිරැුය තුල තැන්පත් වී ඇති විෂ විනාශ වී යන බව වෛද්‍යවරු පවසනවා
කොමඩු යුෂ ගැස්ට‍්‍රයිටිස් වලට ප‍්‍රබල ඔසුවක්
මේ රෝගය අද කාර්ය බහුල සමාජයේ බහුතරැුයක් පිඩා විදින රෝගයක් ගැස්ට‍්‍රයිටිස් හොදටම වැඩි උනාම ගොඩක් දෙනෙක්ගේ ආමාශ ගත තුවාල ඇති වෙනවා මෙන්න මේ ආමාශ ගත තුවාල මගින් ඇති වෙන වේදනාව දින කිහිපයකින් නැති කර ගන්න පුළුවන් ඔබ හැමදාම ආහාර ගැනීමට පෙර කොමඩු යුෂ වීදුරුවක් බිව්වොතින
ඔබත් දිනපතා කොමඩු යුෂ වීදුරුවක් පානය කර මේ විශ්මිත ප්‍රතිඵල අත්විදින්න.
Reviewed by Unknown
on
August 07, 2016
Rating:

No comments: