ජේසුතුමා ඇස් අරීයි - Statue Of Jesus Christ Open His Eyes

ජේසුතුමා ඇස් අරීයි - හද ලොමු දැහැගැන්වෙන වීඩියෝව මෙන්න
ජේසු ප්‍රතිමාවක් ඇස් හරින හද ලොමු දැහැගැන්වෙන පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය වාර්තාවන්නේ මෙක්සිකෝවේ කතෝලික පල්ලියකින්.


ජේසුතුමා ඇස් අරීයි - Statue Of Jesus Christ Open His Eyes ජේසුතුමා ඇස් අරීයි - Statue Of Jesus Christ Open His Eyes Reviewed by Unknown on August 11, 2016 Rating: 5

No comments:

Powered by Blogger.