ඇස් යට කළු වීමට ක්ෂණික සහනය ලබාගැනීමට මෙන්න 100%ක් සාර්ථක පිලියම්.

පවුලේ කටයුතු හේතුවෙන්,රැකියාවන්,විභාගයන් හේතුවෙන් හා තවත් නොයෙකුත් කරුණු හේතුවෙන් අපට නිදා ගැනීමේ කාලය අඩු කරන්නට සිදුවේ.නින්ද අඩු බව හේතුවෙන් ඇස් යට කළු වීම සිදුවේ.දිනකට අවම වශයෙන් පැය 6ක් වත් නිදාගත යුතුමයි.ඇස් යට කළු වීම කෙසේ වෙතත් එය ශරීර සෞඛ්‍යට අහිතකර ලෙස බලපායි.දිගු කාලයක් ඔබ එක දිගට නිදි මරණ විට ඇස් යට ඇතිවෙන කළු ගතිය මැකී නොයයි.ඒ අවර්ණ බව ස්ථාවර වෙයි.කිසිම ආලේපයක් භාවිතා කර නැවත යතා බවට පත් කරගැනීමට නොහැකි වෙයි.

නින්ද වැඩිපුර ලබාගැනීමට ක්‍රමයක් ඉදිරිපත් කිරීමට අපට නොහැකි වුවත් නින්ද නොමැති කම හේතුවෙන් ඇතිවෙන ඇස් යට අවර්ණ වීම නැති කරගැනීමට පිලියමක් පහත ඉදිරිපත් කර ඇත.    
     
මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ පොල් තෙල්,ගම්මිරිස් කුඩු හා කෝපි මන්ඩි පමණි.මේ වර්ග තුනම ස්වල්පය බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර ඇස් යට ආලේප කරන්න.දිනපතාම මාසයක් පමණ යන තුරු මෙම ප්‍රතිකාරය සිදු කල යුතුයි.

කෝපි වල අඩංගු ගුණදායක බව හේතුවෙන් මෙහිදීද කෝපි භාවිතා කර ඇත.කෝපි මගින් සම පැහැපත් කරන අතරම එල්ලා වැටෙන සම සවිමත් කිරීමට උපකාරී වේ.ඇස් යට සමෙහි අවර්ණ බව නැති කිරීමට මෙහිදී කෝපි උපකාරී වේ.

ගම්මිරිස් මගින් ශරීරය පුරා රුධිරය ගමනාගමනය වර්ධනය කර ඹඪ කිරණ මගින් හා වයසට යාමත් සමග සම එලා වැටීමෙන් ඇතිවෙන කැළැල් ආදිය මකාදමයි.


ඇස් යට කළු වීමට ක්ෂණික සහනය ලබාගැනීමට මෙන්න 100%ක් සාර්ථක පිලියම්. ඇස් යට කළු වීමට ක්ෂණික සහනය ලබාගැනීමට මෙන්න 100%ක් සාර්ථක පිලියම්. Reviewed by Unknown on September 22, 2016 Rating: 5

No comments:

Powered by Blogger.