දින 30න් සුදු වෙන්න මෙන්න නියම උපක්‍රමයක් කවදාවත් මෙය නම් ඔබ කරලා නෑ.

අවශ්‍ය ද්‍රව්‍

සෝදාගත් සුදු හල් හොදින් පිටිකර ගන්න
හල පිටි වලට කිරි එකතු කරන්න.
මුහුණේ අලේප කර ගත හැකි පමණට මිශ්‍ර කර ගන්න.
අවශ්‍ය නම් බ්ලෙන්ඩර් කර ගන්න.
                       
 එළකිරි සොයා ගැනීමට අපහසු නම් දියර කිරි හෝ පිටි කිරි මේ සඳහා එකතු කර ගත හැකිය.හොදින් සෝදා ගත්‍ පිරිසිදු කරගත් මුහුණේ මෙම පක් එක අලේප කර විනාඩි 30ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.සතියකට දෙවරක් බැගින් මසෙයක් මෙම සත් කරය කර බලන්න.සමේ පැහැදිලි වෙනසක් දැකිය  හැකිය.

\

දින 30න් සුදු වෙන්න මෙන්න නියම උපක්‍රමයක් කවදාවත් මෙය නම් ඔබ කරලා නෑ. දින 30න් සුදු වෙන්න මෙන්න නියම උපක්‍රමයක් කවදාවත් මෙය නම් ඔබ කරලා නෑ. Reviewed by Unknown on September 27, 2016 Rating: 5

No comments:

Powered by Blogger.