කොන්දේ වේදනාව සුලබව තියන රෝගී තත්වයක්නේ. තරුණ මහලූ බේදයකින් තොරව හැමෝම පීඩා විදින මෙම අසහනකාරී තත්වය නැති කර ගන්න පුළුවන් රුසියානු පාරම්පරික ඛෙහෙතක් අද අපි ඔයාලට කියල දෙන්න හිතුවා.
මුලිකව කහ උපයෝගී කරගෙන හදන මෙම ඛෙහෙත දිනකට ඒක තේ හැන්දක් බැගින් පානය කරන්න ඕනි. ගුණ පිළිබද ගත්තාම කහ විෂබීජ සහ පරපෝෂිතයන් නසයි. සෙම, මේදය ආදිය විනාශ කරයි. රුධිර සංසරණය වැඩි දියුණු කරයි. එමගින් පරිවෘර්තිය ක්‍රියා සම්පුර්ණ කරයි. කහ වල තිත්ත විෂ වීම, උණ, ආසාධන, රුධිර ආශ්‍රිත රෝග සහ සම ආශ්‍රීත රෝග වලට ප්‍රතිකාර සදහා සුදුසුම අංගයයි. එසේම ශරීරයේ මේදය, වණ, දහඩිය, කැසීම්, මව් කිරි පිරිසිදු කරයි, අක්මාව සහ ගර්භාෂය ද පිරිසිදු කරයි.
අවශ්‍ය දේ
කහ කුඩු ග්රෑම් 40ක්
වතුර මිලි 100-150
හදන විදිය
වතුරට කහ මිශ්‍ර කර හොදින් කලවම් කර උතුරවන්න. මෙසේ විනාඩි 8ක් පමණ ලිපේ තබා ගෙන මිශ්‍රණය උකු වනතෙක් නිරතුරුව හැදී ගාන්න. යෝගට් එකක් මෙන් මෙම මිශ්‍රණය ඝන වේය යුතුයි. වැඩිපුර ඝන වුනොත් නැවතත් වතුර ටිකක් එකතු කරන්න.
මෙසේ මිශ්‍රණය හදන අතරතුර කිරි මිශ්‍රරණයද හදා ගන්න.
කිරි මිලි 250
අල්මොන්ඩ් තෙල් මිලි 40 (මේස හැදී 2ක්)
මී පැණි අවශ්‍ය ලෙස
කිරි උණු කර එයට අල්මොන්ඩ් ඔයිල් එකතු කරන්න. ලිපෙන් බාලා වීදුරුවකට දමා අපි මුලින් හදා ගත් කහ මිශ්‍රණය තේ හැදී 1ක් එකතු කරන්න. ඔබට අවශ්‍ය ලෙස මීපැණි ටිකක් එකතුකර රස කර ගන්න.
හදා ගන්න කහ මිශ්‍රණය දින 40ක් ශීතකර තබා ගන්න පුළුවන්. මිශ්‍රණයෙන් තේ හැන්දක් මගින් උණු කිරි වලට එකතු කර දිනපතා පානය කරන්න.
කහ වල මුත්‍රා වර්ධක ගුණ අඩංගු නිසා මුත්‍රාශය ආශිත රෝගීන් පානය නොකරන්නේ නම් හොදයි.

කොන්දේ වේදනාව සදහටම නැති කරන රුසියානු වෙදකමේ විශ්මිත රහසක්.
Reviewed by Unknown
on
September 30, 2016
Rating:

No comments: