දුම්කොළ කිසිලෙසකින්වත් අනුමත කල නොහැකියි, නමුත් බත් කෑ විගස දුම් පානය කිරීම නම් අතිශයින්ම භයානකයි. විද්‍යාඥයින් පවසන පරිදි, ආහාර අනුභව කල විගස දුම් පානය කිරීම, එකවර සිගරට්ටු 10ක් පානය කිරීමට සමානයි.
ආහාර අනුභව කල විගස දුම් පානය කරනවානම්, පෙනහළු පිළිකාවන් ඇතිවීමේ වැඩි අවධානමක් පවතිනවා. ජීරණ පද්ධතිය මුළු ශරීරය පුරාම ක්‍රියාත්මක වෙනවා, ඒවගේම රුධිරයේ ඇති ඔක්සිජන් වලට නිකොටින් තදින් බැදෙනවා. එහි අවසාන ප්‍රතිපලය වන්නේ නිකොටින් ඉතාමත්ම පහසුවෙන් ශරීරයට අවශෝෂණය වීමයි. තවද බඩවැල් වල නොරිස්සුම් තත්වය වඩාත් උත්සන්න වීමේ හැකියාවක්ද ඇති බව හොඳින් මතක තබා ගන්න.
ආහාර අනුභව කල විගස සිදුනොකළ යුතු තවත් දෙයක්,
ශීතකළ ජලය පානය කිරීමේදී ශරීරගතව ඇති තෙල් කොටස් මිදෙනවා. මිදීම නිසා එක්රැස් වෙන එම ඝන කොටස් ජීරණය කිරීමට ඉතාමත්ම අපහසුයි. නිසිලෙස ජීරණය නොවීම නිසා බොහොමයක් හානිකර තත්වයන් ඇතිවෙන්නට පුළුවන්. බඩවැල් ආශ්‍රිත රෝගී තත්වයන්, ප්‍රතිශක්ත පද්ධතිය දුර්වල වීම සහ පිළිකාවන් ඇතිවීම උදාහරණයක් ලෙස හඳුවන්න පුළුවන්. එම නිසා ආහාර අනුභව කල විගස ශීතකළ ජලය පානය කිරීමෙන් වළකින්න

කාපු ගමන් සිගරට් බීවොත් ඔබටත් වෙන්නේ නොමැරී මැරෙන්ටයි.
Reviewed by Unknown
on
September 11, 2016
Rating:

No comments: