ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කෙසග බව, මහත් වීමට අත දිග හැර සල්ලි වියදම් කර ඉන්ජෙක්ෂන් ගහගෙන මිනිසුන් විඳින දුකනම් අනන්තවත් ඇත මේ සඳහා නොයෙක් බටහිර ඖෂධයන්ට අත දිගහැර වියදම් කෙරුවද නවතින්නේ අළුත්ම ලෙඩ ගොන්න්දක් සමග රෝගී කයකිනි එනම් අතුරු ආබාධ ගොන්නක් සමග දායාද කරන බටහිට බෙහෙත් කෙරෙහි විශ්වාසය තබාගෙන මිනිසුන් මං මුලා වේ
මෙසේ බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාසය තබා ගන්නා බෙහෙත් නිසා විරූපි පෙනුමැති මහතක් ලබා ගෙන දුක් විඳිනවාට වඩා අද මම කියන්න යන්නා වූ ආයුර්වේද දේශීය රහස් වට්ටෝරුව මගින් නම් ඔබට නිරෝගී සිරුරක් මෙන්ම හැඩැති සිරුරක්ද හිමිවනවා නොඅනුමානය
ඔන්න අපි බලමු කෙසේද මේ ආයුර්වේද වෛද්‍ය ක්‍්‍රමයට අනුව අතුරු ආබාධ නොමැතිව දෙශිය ආහාර පාන මගින් මහත් වෙන්නේ කියල
1 රාත‍්‍රී ආහාරයට පෙර කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා කෑමට ගන්න
2 පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ‍්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න
3 පිරිසිදු එළගි තෙල් මිශ‍්‍රිත එළකිරි පානය
4 හාතාවාරිය අල වලින් තනා ගත් කැඳ පානය කරන්න
5 මීපැනි සමග එලගි තෙල් හා අලූත් උක් හකුරු මිශ‍්‍ර කර ගුලි තනා කෑමට ගන්න
6 වියලි ඉගුරු චූර්නය සහ තිප්පිලි ස්වල්ප ප‍්‍රමානයක් බත් සමග මිශ‍්‍ර කර කෑමට ගන්න (පිළිස්සුම් තුවාල ඇත්තන්ට මෙය අගුණ බැවින් ආහාරයට නොගන්න)
7 එළකිරි සහ බිත්තර සුදු මදය එක්ව මිශ‍්‍ර කර පානය කරන්න
8 කුෂ්මාන්ඩ රසායනය තේ හැඳි 2ක ප‍්‍රමානයක් උදේ සවස කා එල කිරි පානය කරන්න (කුෂ්මාන්ඩ රසායනය සඳහා දේශීය වෛද්‍යවරයෙක් හමුවන්න)

කෙට්ටු අයට පසුතැවෙන්නේ නැතුව පහසුවෙන්ම මහත්වෙන්න
Reviewed by Unknown
on
September 02, 2016
Rating:
Reviewed by Unknown
on
September 02, 2016
Rating:
No comments: