බේකන්, සොසේජස් සහ හැම් වැනි පෙර සැකසුම් මස් වර්ග පිළිකා කාරක ලෙස ක්‍රියා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ.
එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව දිනකට මෙවැනි පෙර සැකසුම් මස් ග්‍රෑම් 50ක් ආහාරයට ගැනීම නිසා පිළිකා වැළඳීමේ අවදානම 18%කින් ඉහළ යයි.
විශේෂයෙන්ම රත්පැහැ මස් වර්ග බොහෝ දුරට පිළිකා කාරකයක් ලෙස ක්‍රියාකළ හැකි බව පවසන එම සංවිධානය, මෙය තහවුරු කිරීමට තවමත් ඇත්තේ සාක්ෂි කිහිපයක් පමණක් බවද පෙන්වා දෙයි.
මෙසේ පෙර සැකසුම් මස් වර්ග ලෙස සැලකෙන්නේ කල් ඉකුත්වීම පමා කිරීම සඳහා රසායන ද්‍රව්‍ය එක්කර සකසන ලද සහ මස්වල ඇති රසය ඉස්මතු කිරීමට හෝ වෙනස් කිරීමට රස කාරක යොදන ලද හෝ දුම් අල්ලන ලද මස් වර්ගයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙසේ මස්වලට විවිධ රස කාරක එකතු කිරීම, කල් තබා ගැනීමට එක් කරන රසායන ද්‍රව්‍ය, අධික තාපයක් යටතේ මස් සැකසීම සහ බාබක්‍යු ක්‍රමයට මස් පිසීම වැනි ක්‍රියා මගින් මස් වර්ගවල පිළිකා කාරක රසායන ද්‍රව්‍ය උත්පාදනය වන බවයි.
එහිදී, ප්ලූටෝනියම් පිළිකා කාරකය ඇති කරන බලපෑමට සමාන බලපෑමක් සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද මස් වර්ගවලින් ඇති කරන බවද එම සංවිධානය අවධාරණය කරයි.

ඔබත් හැම් බේකන් සොසේජස් කන්න පුරුදුවෙලා ඉන්න වානම් පිළිකාවට මුණ දෙන්නත් ලෑස්ති වෙන්න වෙයි.
Reviewed by Unknown
on
September 10, 2016
Rating:
Reviewed by Unknown
on
September 10, 2016
Rating:
No comments: