1.රන්වන් ඖෂධය - කහ
අතීතයේ සිටම ලලනාවන්ගේ රූ සපුව වැඩි දියුනු කරන්න කහ යොදා ගෙන තිඛෙනවා.එය සතුව තියෙන විශබීජනාශක ,ප්‍රතිබැක්ටීරියා හා ප්‍රතිඔක්සිකාරක ගුණ එකට ක්‍රියා කරමින් කැලැල් මකා දැමීම හා කුරුලෑ ඇති වීම වලක්වනවා.එය සැම විටම ඔඛෙ සමට දීප්තිමත් බවක් හා පැහපත් බවක් එක් කරනවා.
2.ස්වාභාවිකව සම සුදු කරන්න ලෙමන් සහ පිපිඤ්ඤා
රසායනික බ්ලීචින් ඔඛෙ සමට කෙසේවත් හිතකර නැහැ.ඒ වෙනුවට ඔබට ලෙමන් සහ පිපිඤ්ඤා යුශ මිශ්‍ර කර ආලේප කරන්න පුලූවන්.එය ස්වාභාවික බ්ලීචින් කාරකයක් ලෙස ක්‍රියා කරන අතරම සමෙ කුනු දුහුවිලි ඉවත් කිරීම හා හිරු එලිය නිසා සම මත ඇතිවන පැල්ලම්ද ඉවත් කරනවා.
කුරුලෑ ඉවත් කරන්න - ලෙමන්
කුරුලෑ කියන්නෙ ඇත්තටම හිතට වදදෙන කාරනයක්.මේ සදහා නැවුම් ලෙමන් යුශ හා ජලය සමාන ප්‍රමාන වලින් මිශ්‍ර කර කුරුලෑ මත සෙමින් තවරන්න.මෙමගින් ඔඛෙ සම පැහැපත් කරනවා වගෙම සමේ ස්වාභාවික වර්නය නැවත අති කරනවා.
4.ඩාර්ක් සර්කල් ඉවත් කරන්න - අර්තාපල්
අර්තාපල් මගින් ඩාර්ක් සර්කල් ඉවත් කිරීම හා අස් යට එල්ල වටීම නතර කරනවා.මේ සදහා අර්තාපල් පෙති කපා අස් මත හා ඩාර්ක් සර්කල් මත තබා මිනිත්තු 5-10කින් පමන ඉවත් කරන්න.ඔබට ඉක්මනින් විශ්මිත ප්‍රතිපල ලැබේවි.
5.සමට රත්‍රන් පැහැයක් ලබා ගන්න - මී පැනි
පිරිසිදු උසස් තත්වයේ මී පැනි මුහුනට ආලේපනයක් ලෙස භාවිතා කරන්න.එය ඔබට රන්වන් පැහැයෙන් දිදුලන සමක් ලබා දේවි.

අයියලා අක්කලාට ලස්සන වෙන්න සරල ක්‍රම පහක් මෙන්න.
Reviewed by Unknown
on
September 15, 2016
Rating:
Reviewed by Unknown
on
September 15, 2016
Rating:
No comments: