ලෝක විනාශයට මාසයයි විද්‍යාඥයන් පිරිසකගෙන් අනාවැකි
ලෝක විනාශය සම්බන්ධයෙන් විටින් විට ලොව පුරා කතා බස් නිර්මාණය වනවා. මෑතකදී ඒ අතරින් වැඩිම අවධානයක් දිනාගත්තේ 2012 වසරේ ලෝකය විනාශ වන බවට මායා දින දසුන මුල් කර ගනිමින් මතුවූ කතා බහයි. එය අසත්‍යයක් වීමෙන් පසු මේ වන විට තවත් ලෝක විනාශයක් සම්බන්ධයෙන් අමෙරිකානු විද්‍යාඥයන් කිහිප දෙනකු මත පල කරමින් සිටිනවා.

ලෝක විනාශයට මාසයයි විද්‍යාඥයන් පිරිසකගෙන් අනාවැකි.
Reviewed by Unknown
on
September 04, 2016
Rating:
Reviewed by Unknown
on
September 04, 2016
Rating:
No comments: