මෙම ප්‍රතිකාරය සදහා ඔබට කොළ පැහැති හෝ රතු පැහැති තක්කාලි භාවිතා කල හැකිය.
කොළ පැහැති තක්කාලි භාවිතයෙන් ප්‍රතිකාරය සිදු කිරීම
පළමුව කොළ පැහැති තක්කාලි ගෙඩි කිහිපයක් ගෙන හොදින් සෝදා පෙති කපා ගන්න. ඉන් පසුව එම තක්කාලි පෙති අදාල ස්ථානයේ තබා වෙළුම් පටියක් ආදාරයෙන් වෙලා ගන්න. ඔබේ සම එයට ප්‍රතිචාර දක්වනවා කියා දැනෙන තෙක් එය තබාගන්න. ඉන් පසුව හොදින් සෝදා හරින්න. ඔබ මෙය දිනකට පස් වතාවක් සිදු කරන්න. ඔබ මේ පියවරයන් නිවැරදිව සිදු කලා නම් ඔබට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ඉතා ඉක්මනින්ම ලැබේවි. දින 14 ක සත්කාරයකින් පසුව මෙය සුවකර ගැනීමට හැකිවේ.
රතු පැහැති තක්කාලි භාවිතයෙන් ප්‍රතිකාරය සිදු කිරීම
මෙම ප්‍රතිකාරයත් ඉහත සදහන් කල ප්‍රතිකාරය මෙන්ම සමාන වේ. පළමුව රතු පැහැති තක්කාලි ගෙඩි කිහිපයක් ගෙන හොදින් සෝදා පෙති කපා ගන්න. ඉන් පසුව එම තක්කාලි පෙති අදාල ස්ථානයේ තබා වෙළුම් පටියක් ආදාරයෙන් වෙලා ගෙන එය පැය හතරක් පමණ තබා ගන්න. ඊළගට නව තක්කාලි පෙති කිහිපයකට මාරු වෙන්න. මෙම සත්කාරය දිනකට දෙවරක් සිදු කරන්න. ඔබ කැමතිනම් මෙම ප්‍රතිකාරයත් සමග කොළ පැහැති තක්කාලි ප්‍රතිකාරය සංයෝජනය කරන්න පුළුවන්.
ඔබත් මෙම සරල ප්‍රතිකාරය නිවසේදීම සිදුකර ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.

ගැට ගැසුණු නහර නිට්ටාවටම සුව කර ගන්න තක්කාලි වලින් මේ ප්‍රති කර්මය කරන්න.
Reviewed by Unknown
on
September 07, 2016
Rating:
Reviewed by Unknown
on
September 07, 2016
Rating:
No comments: