මෙන්න ඔබගේ කොන්ඩේ සුදු වීම ඉක්මනින් වළක්වා දෙන අපුරු ඔසු පානයක් ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන්.

මෙමෙ ලිපියෙන් අපි ඔයාලට කියන්න යන්නේ සුදු පැහැයට හැරුනු හිසකෙස් ඉවත් කරගැනීමට නිවසේදීම සාදා ගත හැකි අදහා ගත නොහැකි පානයක් ගැනයි.

අප ඔබට කියන්නට යන පිලියම ඉතාමත්ම ඵලදායී ලෙස සුදු පැහැයට හැරුනු හිසකෙස් සමග සටන් කරනවා. තවද එය ඔබේ ඇස් පෙනීමේ වර්ධනයට සහ සමේ වර්ධනයටද ඉතාමත්ම සාර්ථකව දායකත්වයක් ලබාදෙනවා.

මෙම පානය සාදා ගැනීමට ඔබට අවශ්‍ය වන දෑ

• ෆ්ලැක්සීඩ් තෙල් ග්‍රෑමි 200 (Flaxseed oil – Buy from Supermarkets And Pharmacies)
• සුදු ළූණූ බික් තුනක්
• ලෙමන් ගෙඩි හතරක්
• මී පැණි කිලෝ එකක්

සාදා ගන්නා ආකාරය

ලෙමන් ගෙඩි හතර රැගෙන එවායේ ලෙල්ල හොදින් ඉවත් කරගෙන බ්‍රෙන්ඩරයකට දමා එයට සුදු ළූණුද එක්කර හොදින් අඹරාගන්න. ඉන් පසුව ඉහත කී තෙල් වර්ගය සහ මී පැණි එයට එකතු කරගන්න. නැවතත් හොදින් අඹරා ගන්න. ඉන්පසුව එම දියරය භාජනයකට දමා පියනකින් ආවරණය කර ශීතකරණයේ ගබඩා කර තබන්න.

භාවිතයට ගන්නා ආකරය
ලී හැන්දක් භාවිතා කර දවසකට තුන් වතාවක් ආහාර වේලට පැය භාගයකට පෙර මෙයින් තේහැන්දෙන් එකක් පානය කරන්න. ඔබ මෙය භාවිතා කිරීමේදී යකඩ හැන්දක් භාවිතා කිරීම අහිතකර බැවින් ලී හැන්දක් පමණක් භාවිත කරන්න



මෙන්න ඔබගේ කොන්ඩේ සුදු වීම ඉක්මනින් වළක්වා දෙන අපුරු ඔසු පානයක් ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන්. මෙන්න ඔබගේ කොන්ඩේ සුදු වීම ඉක්මනින් වළක්වා දෙන අපුරු ඔසු පානයක් ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන්. Reviewed by Unknown on September 07, 2016 Rating: 5

No comments:

Powered by Blogger.