දුම් බිමෙන් අපිරිසිදු වූ පෙනහළු පිරිසිදු කරගන්නා අද්විතීය ක්‍රමයක් මෙන්න.

ඔබ අප සියලු දෙනාම දන්නා පරිදි දුම්පානය කිරීම සෞඛ්‍යට හානි දායක වේ.නවතම පරීක්ෂණ වලට අනුව විද්‍යාඥයන් විසින් දුම්පානය නිසා අපිරිසිදු වන පෙනහළු පිරිසිදු කළහැකි ආහාරමය ද්‍රව්‍ය හදුන්වා දී ඇත.දුම් පානය කරන මිතුරන් සිටීනම් ඔවුන්වද මේ ආහාර පිළිබඳව දැනුවත් කරන්න.



සෙලේනියම්

සෙලේනියම් යනු ඇතැම් ආහාර මගින් ලබාගත හැකි ඒ වගේම  ආහාර අතිරේකයක් ලෙස භාවිතා කළ හැකි ඛනිජ ද්‍රව්‍යක් වේ. ඒ මගින් විටමින් ෑ  නිෂ්පාදනය කරන එන්සයිමය උත්තේජනය වී පෙනහළු පටල ශක්තිමත් හැකියාව ලබාදේ.

සුදුලූනු

සුදුලූනු යනු නිරෝගී පෙනහළු සඳහා අවශ්‍යම ද්‍රව්‍යක් වන්නේ එමගින් පෙනහළු සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට හැකිවීම නිසයි.

ඉඟුරු

ඉඟුරු වල ප්‍රතිබක්ටිරියා කාරක හා විෂබීජමර්දක ගුණයන් අඩංගු නිසා ඒ මගින්  ක්ලෝම නාලිකා පිරිසිදු කරගත හැකියි.

ජම්බෝල

ජම්බෝල වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා පිළිකා වලට එරෙහිව ක්‍රියා කරයි.ජෝම්බෝල මගින් ශරීරයේ ඇති පිළිකා සෛල ක්‍රමානුකූලව අඩු කර පිළිකා අවදානම නැතිම කර දමයි.තවද දුම් පානය කිරීම මගින් අපිරිසිදු වන පෙනහළු පිරිසිදු කර නිරෝගී සිරුරක් ලබා ගැනීමට අවස්තාව උදා කර දෙයි.

මේ ආහාර වලට පමණක් යොමු වීම වැදගත් නොවන අතර ඔබ විසින් දුම් පානය නතර කිරීමද අනිවාර්යෙන්ම සිදු කල යුත්තක් බව මතක තබා ගන්න.


දුම් බිමෙන් අපිරිසිදු වූ පෙනහළු පිරිසිදු කරගන්නා අද්විතීය ක්‍රමයක් මෙන්න.  දුම් බිමෙන් අපිරිසිදු වූ පෙනහළු පිරිසිදු කරගන්නා අද්විතීය ක්‍රමයක් මෙන්න. Reviewed by Unknown on September 09, 2016 Rating: 5

No comments:

Powered by Blogger.