නිෂ්පාදනයේ සිට මාස 15 ක කාලයක් මෙය භාවිතා කළ හැකි බව ඇසුරුමෙහි දක්වා තිබෙනවා.
ඒ අනුව මෙම ශක්ති ජනක පිටි වර්ගය 2016 වසරේ පෙබරවාරි මාසය වනවිට කල් ඉකුත් වී අවසන්.
එහෙත් නුගේගොඩ ගබඩාවක් තුලදී හොර රහසේ නිෂ්පාදිත දිනය තිනර් යොදා මකමින් නව නිෂ්පාදිත දිනයක් අලවන බවට හිරු CIA වෙත තොරතුරක්
ලැබුනා.
ආරක්ෂිත කැමරා පද්ධති කොතෙක් තිබුනද ඒ සියල්ල පරදා මෙහි සිදුවන වංචාව හිරු CIA රහසිගත කැමරාවේ සටහන් කර ගැනීමට හැකිවී තිබෙනවා.
තොරතුරු සියල්ල තහවුරු කර ගත් CIA නිරීක්ෂකයන් මෙම ස්ථානය වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැටලීම් අංශයට භාරකර ඇති බව සදහන්.
ලංකාවේ සප්ලිමෙන්ට් පිලිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න සප්ලිම්නට් ගත්ත අය අනිවා මේක බලන්න.
Reviewed by Unknown
on
October 16, 2016
Rating:
No comments: