කොහොඹ ගස යනු මිනිසාගේ සෞඛ්‍යට ඉතාමත් පලදායි ගසකි ඒ නිසාම මෙය විශ්මිත ගස යනුවෙන්ද හදුන්වනු ලබයි. ඉන්දියාවේ බහුල ලෙස ප්‍රයෝජනයට ගන්නා මෙම කොහොඹ ගස ආසියානු කලාපයේ රටවල් වල අධික ලෙස දැකිය හැකියි.මෙහි ඇති ඖෂධීය ගුණය නිසා දශක ගණනාවක සිට කොහොම ගස මිනිසා සමග සම්බන්ධතා පවත්වයි.මෙහි කිසිදු අතුරු ආබාධ නොමැති වීම නිසා මෙහි භාවිතය දිනෙන් දිනේ වැඩිවන බව සමීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇත.
ඉන්දියාවේ බහුලවම කොහොඹ ගස භාවිතා වන්නේ කොහොඹ තෙල් සැදීමටයි.
මෙම ගසේ ඇති විශේෂත්වය වන්නේ මුල්,කොළ,මල්,ඇට,කඳ හා අතු ආදී ලෙස සියල්ලුම කොටස් ඛෙහෙත් වශයෙන් ලබා ගනීමට ඇති හැකියාවයි..
කොහොඹ ගසෙන් ලබා ගන්නා ප්‍රයෝජන
ඉන්දියාවේ ජීවත් වන දුගී ජනතාව දත් මැදීම සඳහා භාවිතා කරන්නේ කොහොඹ රිකිල්ලකි.ඔවුන් උදැසන කොහොඹ රිකිල්ලක් ගෙන විනාඩි 5ක් පමණ සපා ඉවත් කරයි ඒමගින් දත් මුල් දියවීම ආදී මුඛ ආශ්රිත රෝගයන් ගණනාවකට සහනය සලසයි..
ස්වභාවික දත් ඛෙහෙත් නිෂ්පාදනය කිරීමට කොහොඹ ගසේ යම් යම් කොටස් යොදාගන්නා අතර එමගින් දත් දිරායාම නවත්වන අතර දත් වල මැලියම් ඉවත් කර සුදු වන දත් දේපලක් ලබාදෙයි.
මෙහි තවත් භාවිතයක් වන්නේ මෙය ස්වභාවික විෂබීජ නාශකයක් හා කෘමිනාශකයක් ලෙස යොදා ගනී. කොහොඹ වල ප්‍රතිබැක්ටීරීය,ප්‍රතිදිලීර හා ප්‍රතිවයිරසය ගුණ ඇති අතර කොහොඹ යොදාගෙන සාදනු ලබන කෘමිනාශකයට වගාව විනාශ කරන කෘමීන් වර්ග 500ක් විනාශ කිරීමේ හැකියාව ඇත
කොහොඹ තෙල් මගින් සම රැලි වැටීම නැති කරන අතර සමේ අවශ්‍ය ප්රත්යාස්ථාතාවය පවත්වාගනිමින් සම වයසට යාම වලකාලයි.සමේ ඇතිවෙන කුෂ්ටයන්ට සහනය ලබාදෙන කොහොඹ තෙල් කුරුලෑ සඳහාද මනා ඖෂධයක් වේ.
කොහොඹ තෙල් මගින් සන්දි වේදනා සමනය කරගත හැකි වනු අතර කාර්යබහුල ඔබගේ මාංශපේශින් සැහැල්ලු කර ගැනීමට උපකාරී වේ
කොහොම කොළ තලපයක් ලෙස සාදා හිසකෙස් වල ගෑම මගින් හිස්හොරි නැතිවීම,අකලට හිසකෙස් පැසීම නැවතීම ,හිසකෙස් ගැලවීම නැවතේ.
කොහොඹ තේ මගින් රුධිර සෛල නිපදවීමට ක්‍රියාකිරීම හේතුවෙන් ලේ ගමනාගමනය වැඩි දියුණු වේ. තවද මෙමගින් ලේ වල ඇති සීනි ප්‍රමාණය පහත හෙලීමට කටයුතු කරන අතර දියවැඩියාවෙන් පෙලෙන රෝගීන් හට මනා ඖෂධයක් වේ.කොහොඹ තේ මගින් ඔබේ මනසට සහනයක් ලබා ගත හැකි අතර දීර්ගායුෂ ලැබේ.
.කොහොඹ ඇට උණු වතුර සමග බ්ලෙන්ඩර් කර පානයක් වශයෙන් උදෑසන හිස් බඩ පානය කිරීම අර්ශෂ් රෝගීන් හට හොඳ ප්‍රතිකාරයකි..

ඉන්දියාවේ දහසක් ලෙඩදුක් සුව කරන අරුම පුදුම ගස..බලන්න ඔබත් කලින් මේගැන දැනන් හිටියද කියලා.
Reviewed by Unknown
on
October 02, 2016
Rating:
No comments: