![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtbaGFjgJzmSBFpOoajrlXWii4if7qtke5M1_OBaoSt20eRUUeU4uUsMUrV56ZJMCKxCrS22JU2VUpN4ARY2PzPqZOtvXKh6-hNNqkKO0U3gE2eJJ9fN9jWKRdaRrbp_GMhjOmHZrPwCDv/s1600/Video-Banner+%25281%2529.png)
මේ සංයෝගය බොහෝ දෙනක් භාවිතා කරලා ප්‍රතිපල ලැබිල තියනවා අසාර්ථක වෙලා නැහැ තව තවත් ප්‍රශංසා මිසක්.
අමුද්‍රව්‍ය 3ක් පමණක් භාවිතා බර අඩුකරගන්න හැටි ලෝකයම මවිත කරවන්න පුළුවන් වුනා. විශේෂයෙන්ම මේක පාවිච්චි කරපු හැමෝගෙම මුවින් ආවේ පැමිණිලි නොව ප්‍රශංසාම පමණයි.
අමුද්‍රව්‍ය
- කොළ තේ (ටරුැබ එැ්),
- කුරුඳු
- දවුල් කුරුඳු (ඊ්හ කැ්ෙ)
සාදාගන්නා ආකාරය: වතුර මි.ලි. 800ක් උතුරවාගන්න. එය ඇල් මැරුණු පසු කුරුඳු පොත්තක්, දවුල් කුරුඳු කොළ තුනක් සහ තේ කොළ තේ හැන්දක් එකතු කරගන්න.එය වසා විනාඩි 15ක් තිඛෙන්නට හැර පෙරා ගන්න.
ඔබගේ ශරීරයේ සංස්ථිතිය (පැඒඉදකසිප) ගැන සලකන විට මෙය පානය කිරීම සඳහා හොඳම වෙලාව උදය කාලයේ. ඇහැරුණු ගමන්ම. ඉතින් පලවෙනි තේ කෝප්පය හිස් බඩ පානය කරන්න. දෙවෙනි එක බොන්න පුළුවන් උදේ ආහාරය ගත්ත ගමන්ම. තුන්වෙනි කෝප්පය රාත්‍රියේදී නිදාගන්න ඉස්සෙල්ලා.
දිනපතා මේ කෝප්ප තුනෙන් පමණක් ඔබගේ ශරීරයේ බර පේන්නම අඩුවෙයි. විශේෂයෙන්ම උදරය, කලවා සහ තට්ටම් වල අඩුවීම දවස් හතක් ඇතුලත බලාගන්න පුළුවන් වෙයි. මේක අත්හදා බලපු අය කියනවා ඔවුන්ගේ ඉනේ ප්‍රමාණය දවස් හතක් ඇතුලත සෙ.මි. 8 කින් පමණ අඩුවූ බව.
මේ පානයේ අමුද්‍රව්‍ය තුන පරිපුර්ණව මේදය අඩු කරන ගමන් සංස්ථිතිය ඉහල නංවනවා ඒ වගේම බර අඩුවීම වේගවත් කරන්න වගේම සංස්ථිතිය ඉහල නැංවීම වේගවත් කරන්න සමබල ආහාර වේලක් වගේම සාමාන්‍ය ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යන්න ව්‍යායාම වලත් යෙදුනොත් ඉහල ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
දවස් හතෙන් පැතිලි බඩක් ලබාගන්න මේ අමුද්‍රව්‍ය තුනෙන් අරුම පුදුම බෙහෙත් වට්ටෝරුවක් හදාගන්න.
Reviewed by Unknown
on
November 06, 2016
Rating:
![දවස් හතෙන් පැතිලි බඩක් ලබාගන්න මේ අමුද්‍රව්‍ය තුනෙන් අරුම පුදුම බෙහෙත් වට්ටෝරුවක් හදාගන්න.](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtbaGFjgJzmSBFpOoajrlXWii4if7qtke5M1_OBaoSt20eRUUeU4uUsMUrV56ZJMCKxCrS22JU2VUpN4ARY2PzPqZOtvXKh6-hNNqkKO0U3gE2eJJ9fN9jWKRdaRrbp_GMhjOmHZrPwCDv/s72-c/Video-Banner+%25281%2529.png)
No comments: