
ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ දේහය තැන්පත් කර ඇති නිදහස් චතුරශ්‍රයට දහස් ගණනින් ජනතාව මේ වන විට පැමිණෙමින් සිටිනවා. අමරදේවයන්ගේ බිරිඳ සහ පවුලේ හිතවතුන් ඇතුළුව ශෝකාකුල අවස්ථාවට එක්ව සිටින පිරිසගේ සේයාරූ මෙලෙස කැමරාවේ සටහන්ව තිබුණා..





මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි - ඔහු නැති ලොවේ තනිවුණු ඇය - Photos
Reviewed by Unknown
on
November 04, 2016
Rating:
Reviewed by Unknown
on
November 04, 2016
Rating:
No comments: