දවස් දෙකක් බත් නොකා මම ආමන්ඩ් ඇට විතරයි කෑවේ - 2018 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරිළ දිනූ සුමුදු

නිරූපිකාවක් ලෙසින් තම වෘත්තිය ගමන ඇරඹු සුමුදු ප්‍රසාදිනි මිස් ශ්‍රී ලංකා කිරුළ මෙන්ම පසුගිය දිනවල පැවති ශ්‍රි ලංකා විවාහක රූ රැජිණ කිරුළ ද හිස පැලඳීමට තරම් භාග්‍ය සම්පන්න වූවා. කෙටි කාලයකින් නිරූපිකාවක නිවේදිකාවක සහ රංගන ශිල්පිනියක ලෙස කාගෙත් ආදරය හා ආකර්ෂණය දිනා ගැනීමටට සමත් වූ ඇය එක් දරු මවක් හා ආදරණිය බිරිඳක් ලෙසින් ද ඇයට ඇති වගකීම් හා කාර්යන් බොහොමයි. මෙවර විවාහක රූ රැජිණ කිරුළ දිනාගැනීමර ඇයට සැමියාගෙන් ලැබුණ සහයෝග ඇය මතක් කරන්නේ සතුටින්. මවක වීමෙන් පසු ඇය විවාහක රූ රැජිණ දිනාගැනීමට කළ කැපකිරීම් විශ්මයජනකයි. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


දවස් දෙකක් බත් නොකා මම ආමන්ඩ් ඇට විතරයි කෑවේ - 2018 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරිළ දිනූ සුමුදු දවස් දෙකක් බත් නොකා මම ආමන්ඩ් ඇට විතරයි කෑවේ - 2018 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරිළ දිනූ සුමුදු Reviewed by lankaonline on October 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.