දරුවකු පිළිසිඳ ගැනීමට ඔබ ලිංගිකව එක් විය යුතු වාර ගණන මෙන්න කොල්ලෝ කොල්ලෝ අනිවා මේ ගැන දැනගන්න



ඔබත් දරුවකු පිළිසිඳ ගැනීමට සිහින දකිමින් ඇඟිලි ගනිනා යුවලක් නම් ඔබ හිතන්නේ එම සිහිනය සැබෑ කර ගැනීමට කී වාරයක් ලිංගිකව එක් විය යුතුයි කියාද? 10 වාරයක්? 20 වාරයක්? නව අධ්‍යයනයන් තුළින් සොයාගෙන තිබෙන්නේ දරුවකු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඊට ඔබ 78 වාර ගණනක් තරම් වැඩි වාර ගනනක් ලිංගිකව එක් විය යුතුය යන්නයි. එමෙන්ම මෙලෙස මව්පියන් 1194 දෙනෙකු යොදාගනිමින් සිදුකල සමීක්ෂණයට අනුව විවාහක යුවළක් සාර්ථක පිළිසිඳගැනීමක් සඳහා සාමාන්‍යයෙන් මාස හයකට පෙර සිට 13 වරක් ලිංගිකව හැසිරීමට අවශ්‍ය වූ බව ද පෙනී ගියා. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.

දරුවකු පිළිසිඳ ගැනීමට ඔබ ලිංගිකව එක් විය යුතු වාර ගණන මෙන්න කොල්ලෝ කොල්ලෝ අනිවා මේ ගැන දැනගන්න දරුවකු පිළිසිඳ ගැනීමට ඔබ ලිංගිකව එක් විය යුතු වාර ගණන මෙන්න කොල්ලෝ කොල්ලෝ අනිවා මේ ගැන දැනගන්න Reviewed by gihan on October 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.