ඔබේ දරුවාගේ මොළේ වර්ධනයට මේවා සතියට සැරයක් හෝ අනිවාර්යෙන් කන්න දෙන්න


ඔබේ දරුවාගේ ශරීර වර්ධනය සඳහා මස්, මාළු, කිරි, බිත්තර, චීස් දෙන්නා සේම ඔවුන්ගේ මොළය වර්ධනයට ද බො‍හෝ දේවල් ලබා දිය යුතුය. දරුවාගේ දැනුම, බුද්ධිය, සංකල්ප, නුවණ යන සියල්ල මොළය මත පදනම්ව ඇත. මාළු වැඩිපුර අඩුම සතියට වරක් හෝ ආහාරයට එක්කැර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සහ ඇල්ෂයිමර් වැනි රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබෙන බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
ඔබේ දරුවාගේ මොළේ වර්ධනයට මේවා සතියට සැරයක් හෝ අනිවාර්යෙන් කන්න දෙන්න ඔබේ දරුවාගේ මොළේ වර්ධනයට මේවා සතියට සැරයක් හෝ අනිවාර්යෙන් කන්න දෙන්න Reviewed by lankaonline on October 11, 2018 Rating: 5

No comments:

Powered by Blogger.