සුන්දරත්වය සහ දක්‌ෂතාව නිසාම රූප රචනා සඳහා ශෂීව නැතුවම බැරි කාලයක් තිබුණා. ඇයට ඒ සඳහා ලැබෙන ආරාධනා නම් එමටයි. මේ වෙද්දි ඇය ගීතමය රූප රචනා 167කට වැඩි ප්‍රමාණයකට සහභාගී වෙලා තියෙනවා. එමෙන්ම ඇය රූපවාහිනි නිවේදිකාවක් ලෙසින්ද නිතරම රූපවාහිනී තිරයේ දක්‌නට ලැබෙනවා. දැන් ඇය අවසන් ඉනිම ටෙලි නාට්‍ය හරහා රංගන ශිල්පිනියක් ලෙසද දැකගන්නට ලැබෙනවා. ඇය පසුගිය දිනක පුවත්පත් සාකච්ජාවකට පැවසූ ඈ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
ආදරේ නිසා අහිමි වුණ දේවල් ගොඩයි, මට විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ - ශෂී ඇන්ජෙලිනා
Reviewed by lankaonline
on
October 08, 2018
Rating:
Reviewed by lankaonline
on
October 08, 2018
Rating:

No comments: