දියවැඩියාවට තියෙන හොඳම ස්වාභාවික ඔසුව උළුහාල්, සීනි බහින්න තියෙන හොඳම ප්‍රතිකාරය මෙයයි

පැණි රස කන්න අපි කවුරුත් කැමති වගේම තමයි ඕනවට වඩා පැණි රස කෑවොත් දත් දිරායාම වගේම පැණිරස ආහාර නිසා ඇති වෙන්න පුළුවන් බෝ නොවන  රෝග වලට දවසින් දවස ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා. ඒ අතරින් හදවත් රෝග, කොලේස්ටරෝල් හා දියවැඩියාව කියන්නේ වැඩි දෙනෙක්ට වැළඳෙන ප්‍රධානම රෝගී තත්ත්වයන් තමයි. මෙලෙස බහුතරයක් දෙනා තුල දකින්න පුළුවන් දියවැඩියාවට හොඳම බෙහෙතක් තමයි උළුහාල් කියන්නේ. උළුහාල් ඔබට පසසුවෙන්ම සපයා ගන්නත් පුළුවන් අමුද්‍රව්‍යක්. ඔබේ ආහාර වේල රසවත් කරන උළුහාල් වලට ලේ වල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කිරීමේ ඉහල හැකියාවක් තියෙනවා. ඒ හින්දා උළුහාල් භාවිතයෙන් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග කිහිපයක අවදානමෙන් මිදෙන්න ඔබට පුළුවන්.  මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.

දියවැඩියාවට තියෙන හොඳම ස්වාභාවික ඔසුව උළුහාල්, සීනි බහින්න තියෙන හොඳම ප්‍රතිකාරය මෙයයි දියවැඩියාවට තියෙන හොඳම ස්වාභාවික ඔසුව උළුහාල්, සීනි බහින්න තියෙන හොඳම ප්‍රතිකාරය මෙයයි Reviewed by lankaonline on October 25, 2018 Rating: 5

No comments:

Powered by Blogger.