බොහෝ වෙලාවක් වතුර නොබී පිපාසිතව හිටියොත් වෙන දේ මෙන්න

බීමට හොඳම පානය පිරිසිදු ජලයයි. දිනකට ජලය ලීටර් 4-5 ක ප්‍රමාණයක් බීමට ගත යුතු ය. එමෙන්ම දෛනිකව සාමාන්‍යයෙන් වතුර ලීටර් දෙකක් අපේ හමෙන්, පෙණහලුවලින්, අන්ත්‍රවලින් හා වකුගඩුවලින් ඉවත් වීමක් වෙනවා. අපේ ප්‍රශ්වාස කිරීමේ ක්‍රියාවලියෙන් පමණක් දිනකට දළ වශයෙන් වතුර ලීටර් බාගයක් අප ශරීරයෙන් පිට වෙනවා. ඉවත් වන මේ වතුර ප්‍රමාණය නැවත ලබා නොදුන්නොත් සිදු වන්නේ අපේ ශරීරය විජලනය වීමයි. එමෙන්ම පිපාසයක් දැනුන විට ජලය පානය නොකළහොත් ශරීර අභ්‍යන්තර අවයවයන්ට හානි වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
බොහෝ වෙලාවක් වතුර නොබී පිපාසිතව හිටියොත් වෙන දේ මෙන්න බොහෝ වෙලාවක් වතුර නොබී පිපාසිතව හිටියොත් වෙන දේ මෙන්න Reviewed by lankaonline on October 17, 2018 Rating: 5

No comments:

Powered by Blogger.