තමන් මැරූ සැමියාගෙන් පලිය ගත් වියරු වූ ආත්මය



අපි හැමෝම හොල්මන් කිවම බයයි තමයි. විශ්ව ශක්තිය සමඟ එක්වූ නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග ගැන බොහෝ දෙනෙක් විශ්වාස නොකළත් සමහර අවස්ථාවන් වල අකමැත්තෙන් හෝ එම දේවල් ගැන විශ්වාස කරන්න සිදුවෙන සිදුවීම් වලට අපට මුහුණ දෙන්න සිදු වෙනවා වගේම එවැනි සිදුවීම් ගැන විවිධ පුද්ගලයන්ගෙන් අහන්නට ලැබෙනවා. ඉතින් අපි හැමදාම ඔබට ගොඩක් වැදගත් වෙන ඔබ නොදන්නා දේවල් ගැන නිතර නිතර දැනුවත් කරනවා. ඉතින් අද අපි ඔබට මේ කියන්න යන්නේ එවැනි සිදුවීමක් ගැන තමන් මැරූ සැමියාගෙන් පලිය ගත් වියරු වූ ආත්මයක් ගැන. එය හොලම්න් කතාවක්ම නෙවේ එක් සත්‍ය සිදුවීමක්. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


තමන් මැරූ සැමියාගෙන් පලිය ගත් වියරු වූ ආත්මය තමන් මැරූ සැමියාගෙන් පලිය ගත් වියරු වූ ආත්මය Reviewed by lankaonline on October 28, 2018 Rating: 5

No comments:

Powered by Blogger.