හැම මොහොතම සතුටින් ඉන්න මනස සුවපත් කරගන්න


සමහර අවස්‌ථාවල අපට අපේ ජීවිතය තැනක නැවතී නැත්නම් සිරවී තිබෙන බවක්‌ හැඟෙනවා. ආතතිය කියන්නේ ස්වභාවික හැගීමක්. මඳ වශයෙන් පවතින මානසික ආතතිය මිනිසාට උදව්වක්. සුළු ආතතියක් පැවතීම තමන්ගේ වැඩ රාජකාරි නිවැරදිව සහ උනන්දුවෙන් කර ගන්න උදව් වෙනවා. ඒත් වර්තමාන ජීවන රටාවේ පවතින කාර්යබහුලබව, තරඟකාරීත්වය සහ වගකීම් වැඩි වීමත් සමඟ, මිනිසුන්ගේ ආතතිය වැඩි වී තිබෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. එම නිසා මනස සැහැල්ලු කරගන්න හැම මොහොතෙම සතුටින් ඉන්න පහත වීඩියෝව බලන්න.

හැම මොහොතම සතුටින් ඉන්න මනස සුවපත් කරගන්න හැම මොහොතම සතුටින් ඉන්න මනස සුවපත් කරගන්න Reviewed by lankaonline on November 02, 2018 Rating: 5

No comments:

Powered by Blogger.