අපි නින්දේදී විවිධාකාර වූ හීන දකිනවා. එම සමහරක් හීන හරිම සුන්දරයි හෝ තවත් සමහර හීන ඉතාම භයංකර විය හැකියි. මෙලෙස නොයෙක් ආකාරයෙන් දකින මේ හීන විවිධාකාර අදහස් වලින් අර්ථ දැක්වෙනවා. සුභ සිහින සහ අසුභ සිහින කියල ජ්යොතිෂයෙත් හීන වර්ග කර තිබෙනවා. විවිධ සිහින ගැන බටහිර මනෝවිශ්ලේෂකයින්ද විවිධ මත පළකර තිබෙනවා. අද අපි ඔබ වෙත ගෙන එන්නේ අපි නිතර දකින සිහින කිහිපයක් ගැන පාරම්පරිකව පැවත එන අර්ථ දැක්වීම් කිහිපයකුයි. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
නයෙක් සිහිනෙන් දැක්කොත් ඔබට තද බල ග්රහ අපල මෙන්න මේ විදිහට සිහිනවල හොඳ නරක ඵලාපල මෙන්න
Reviewed by lankaonline
on
November 23, 2018
Rating:
No comments: